ජෙප්පන්ගෙ ප්‍රාදේශීය ලෙවෙල එකක් නෑ, ගමේ ඉන්න එපාකරපුම උන්ව බල්ලොවත් ගනන් ගන්නෙ නෑනේ. ඒ නිසා තමා පහල ලෙවල් එකේ මුකුත් වෙන්නෙ නෑත්තේ. ඉස්සර පොඩි මන්ත්‍රීලා බැහැල ගේම ගැහුවා. දැන් එහෙම කරන්න උන් නෑ. මමනම් කියන්නෙ කරන්නත් එපා කියලා වෙන උන්ට මොකද මිනිසුන්ට තේරෙන්න ඕනා උන් උඩදාගෙන â€තෝරගත්ත එක මොකක්ද...