මම දන්නෙ මෙච්චරයි,
එහා පැත්තේ ගෙයක් නම් සහ ගෙදර "පිටුපස" නෙවීනම් තාප්පෙටම අල්ලලා blind wall ගහන්න පුලුවන් (ජනේල මොන හුත්තක්වත් නෑ. නැත්තන් building line එක මායිමේ ඉඳන් අඩි 3ක් වෙන්න ඕනා. ඒකත් නිකන් blindwall වගේ තමා ජනේල දොරවල් තියෙන්න බෑ. වාතස්‍රය එන්න ඕනම් අඩුම අඩි 7.5ක් තියෙන්න ඕනා...