එහෙම දෙයක් නැහැ
රටටම ප්රශ්නේ, එක පොඩියට පෙන්නේ නැහැ හැබැයි කොල්ලෝ ටික ගේමේ
රටටම ප්රශ්නේ, එක පොඩියට පෙන්නේ නැහැ හැබැයි කොල්ලෝ ටික ගේමේ
තව තියෙනවා හෙළයො ගිහින් පෙරලිච්ච කොච්චියෙ මැරිච්ච මිනිසුන්ගෙ චේන්, පොකට් ඉස්සුවා, එවත් ලියන්නලංකාවේ වෙරළ තීරය කියන්නේ ජන ඝනත්වය අධික ප්‍රදේශයක්, ඕකේ හැම නිවාසයක්ම පාහේ විනාශ වුනා, මිනිස්සු පනස් දාහක් මැරුණා, එත් අවුරුද්දෙන් සුනාමියක් ආවද කියල හොයන්න බැරි තරමට හැදුවා, මිනිස්සු කන්න නැතිව හිටියේ නැහැ, දැන් මොකද වෙලා තියෙන්නේ, උඩ ඉඳල එන්න ඕන නියාමනය නැහැ, නිකන් පඩි ගෙවාගෙන ඉන්න ආපදා සම්බන්ධයෙන් විශේෂ පුහුණුවලත් පිරිසක් ඉන්නවා ඕඩර් එකක් ලැබෙන්නේ නැති නිසා උදවු කරන්න යන්න බැරිව. ඒ මදිවාට කොච්චර අමනද කිව්වොත් රජයේ සේවකයන්ට නිවාඩු දීල ගෙදර යැව්වා. ඔය කුණු ගොඩ හෝදන්න උඹලට පිස්සු වෙන්න ඕන.
ලංකාවේ වෙරළ තීරය කියන්නේ ජන ඝනත්වය අධික ප්‍රදේශයක්, ඕකේ හැම නිවාසයක්ම පාහේ විනාශ වුනා, මිනිස්සු පනස් දාහක් මැරුණා, එත් අවුරුද්දෙන් සුනාමියක් ආවද කියල හොයන්න බැරි තරමට හැදුවා, මිනිස්සු කන්න නැතිව හිටියේ නැහැ, දැන් මොකද වෙලා තියෙන්නේ, උඩ ඉඳල එන්න ඕන නියාමනය නැහැ, නිකන් පඩි ගෙවාගෙන ඉන්න ආපදා සම්බන්ධයෙන් විශේෂ පුහුණුවලත් පිරිසක් ඉන්නවා ඕඩර් එකක් ලැබෙන්නේ නැති නිසා උදවු කරන්න යන්න බැරිව. ඒ මදිවාට කොච්චර අමනද කිව්වොත් රජයේ සේවකයන්ට නිවාඩු දීල ගෙදර යැව්වා. ඔය කුණු ගොඩ හෝදන්න උඹලට පිස්සු වෙන්න ඕන.
ජෙප්පන්ගෙ ප්‍රාදේශීය ලෙවෙල එකක් නෑ, ගමේ ඉන්න එපාකරපුම උන්ව බල්ලොවත් ගනන් ගන්නෙ නෑනේ. ඒ නිසා තමා පහල ලෙවල් එකේ මුකුත් වෙන්නෙ නෑත්තේ. ඉස්සර පොඩි මන්ත්‍රීලා බැහැල ගේම ගැහුවා. දැන් එහෙම කරන්න උන් නෑ. මමනම් කියන්නෙ කරන්නත් එපා කියලා වෙන උන්ට මොකද මිනිසුන්ට තේරෙන්න ඕනා උන් උඩදාගෙන â€තෝරගත්ත එක මොකක්ද කියලා.
බඩු නෑ එයාෆොර්ස් එකට හෙලිකොප්ටර් නෑ නෙවි උන්ට බෝට්ටු නෑ නිදහස් දවසට පම්පෝරියට පෙන්නන යකඩ කලි ටික විතරයි
sirawataඅඩෝ ඔය තරම් පහත් තත්වෙට වැටෙන්න එපා බ්‍රෝ...![]()

එහෙම අවුලක් නෙමේ. කාවුරු උනත් දැන් ඕඩර්ස් එනකන් ඉන්නවා
මෙච්චර warning දීල තියෙද්දිත් ලෑස්ති වෙලා හිටිය නැති එක ආණ්ඩුවේ වැරැද්ද,
හමුදාවටත් දැන් නම් අමාරුයි වගේ බන්, උන්ට එහෙ මෙහෙ යන්න විදියකුත් නැහැ වගේ
ඉන්දියාවෙන් ඵනවා උදව් කරන්න..ඉවසන් ඉන්න..
අඩෝ ඔය තරම් පහත් තත්වෙට වැටෙන්න එපා බ්‍රෝ...![]()
රටේ උන් පට්ට ගුනමකුනම් මොකටද අතින් කයිට් කරන් හරක් බලන්නෙ? උඹ කරනවද එහෙම? මමනම් ලොවෙත් කරන්නෙ නෑ නොකලා කියලා මට ගානකුත් නෑ.sirawata![]()
ochchara high ego thiyan inna epaa. ubalata wadaa high ego + luxury un, puka bima edagena innawa.. owaa kiala wedak ne ithin. good luckරටේ උන් පට්ට ගුනමකුනම් මොකටද අතින් කයිට් කරන් හරක් බලන්නෙ? උඹ කරනවද එහෙම? මමනම් ලොවෙත් කරන්නෙ නෑ නොකලා කියලා මට ගානකුත් නෑ.
මිනිස්සු තමන් වගා කල ඒවල පල නෙලමින් ඉන්නෙ. දුක තියෙන්නෙ ඕකට හවුල් වෙච්ච නැති උනුත් විඳවන එක![]()
![]()
උබ කියන්නේ සජිත් දිනුවා නම් මෙහෙම වෙන එකක් නෑ කියලද?රටේ උන් පට්ට ගුනමකුනම් මොකටද අතින් කයිට් කරන් හරක් බලන්නෙ? උඹ කරනවද එහෙම? මමනම් ලොවෙත් කරන්නෙ නෑ නොකලා කියලා මට ගානකුත් නෑ.
මිනිස්සු තමන් වගා කල ඒවල පල නෙලමින් ඉන්නෙ. දුක තියෙන්නෙ ඕකට හවුල් වෙච්ච නැති උනුත් විඳවන එක![]()
![]()

වහින එක වහිනවා බන්, අඩුමගානේ මිනිසුන්ට උදව් කරන්නවත් හරි පිලිවෙලක් තියෙයි. මූට මේක වෙනවා කියලත් මූ පහුගිය ටිකේ මොනාද කරලා තියෙන්නෙ? අර සංගීත් තට්ටයාගෙ හිත හදන ඒවයි. රන්ජගෙ සෙට් එකත් එකක් මීටින් දාන ඒවයිනේ කරලා තියෙන්නෙඋබ කියන්නේ සජිත් දිනුවා නම් මෙහෙම වෙන එකක් නෑ කියලද?![]()
උබ කියන්නේ සජිත් දිනුවා නම් මෙහෙම වෙන එකක් නෑ කියලද?වහින එක වහිනවා බන්, අඩුමගානේ මිනිසුන්ට උදව් කරන්නවත් හරි පිලිවෙලක් තියෙයි. මූට මේක වෙනවා කියලත් මූ පහුගිය ටිකේ මොනාද කරලා තියෙන්නෙ? අර සංගීත් තට්ටයාගෙ හිත හදන ඒවයි. රන්ජගෙ සෙට් එකත් එකක් මීටින් දාන ඒවයිනේ කරලා තියෙන්නෙ![]()
![]()
