අපි ලඟ හිටියට වතුර ආවේ නෑ, ඒත් evacuate කලා. ඉස්සර මචන් ජීවිතේ පට්ට සරලයි නේ, කොටිනම් FB නෑ. ඔක්කොම නිව්ස් එන්නෙ TV එකෙන්. අපි හම්බ කරන්නෙත් නෑ. අම්මලා තමා හම්බ කරලා කන්න දුන්නෙ. අපිට ඉතින් ලොකු බරපතල කමක් තේරුනේ නෑ. අනික විනාස උනේ කෝස්ටල් පැත්ත නිසා කඩවල් උනත් ටිකක් උඩට යන්න තිබ්බා. එකමදේ ගොඩක්...