ආදරය,
වතුර වගේ, කොහෙ තිබ්බත් එකම විදියනෙ, අදරයත් කොහේ තිබ්බත් එකම විදියි.වෙනස් වෙන්නේ එක භවිත කරන විදිය අනුවයි එක හරියට වතුර, දලා තියන බජනයේ හැඩය ගන්නවා වගේ එත් එකෙ තියෙන්නේ වතුර එක වෙනස් වෙන්නෙ නැ. ආදරයෙ හැඩයත් ඒ ඒ පුද්ගලයගේ විදියට වෙනස් වෙනවා එත් ආදරය වෙනස් වෙන්නෙ නැ ආදරය ආදරය තමයි