ආදරය

Crazy killer

Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    ආදරය,

    images


    වතුර වගේ, කොහෙ තිබ්බත් එකම විදියනෙ, අදරයත් කොහේ තිබ්බත් එකම විදියි.වෙනස් වෙන්නේ එක භවිත කරන විදිය අනුවයි එක හරියට වතුර, දලා තියන බජනයේ හැඩය ගන්නවා වගේ එත් එකෙ තියෙන්නේ වතුර එක වෙනස් වෙන්නෙ නැ. ආදරයෙ හැඩයත් ඒ ඒ පුද්ගලයගේ විදියට වෙනස් වෙනවා එත් ආදරය වෙනස් වෙන්නෙ නැ ආදරය ආදරය තමයි
     
    • Like
    Reactions: Rosaine_Doll

    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    හැම ලිදකම වතුර තිබ්බත් ඒ වතුර එක එක පාටයි ..එක එක රසයි .ඒ වගේ තමා බන් ආදරෙත් ..!!

    ඔව් එත් ඒ ඔක්කොම වතුරනේ. ඒ වගේ ආදරේ වෙනස් වෙන්නේ නැ.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සැබෑ ආදරය නත්තල් සීයා වැනිය
    සියල්ලන්ම දන්නා මුත්,
    ප්‍රායෝගිකව එවැන්නක් නැත
    .....