දුරකතන ‘සිම්කාඩ්පත්’ නීතිය යළිත් ස්ථාපිත Ŝ
ජංගම දුරකථන සිම් කාඩ් පත් නිකුත් කිරීමේදී ග්‍රාහකයාගේ හැඳුනුම්පත් පිටපතට අමතරව පදිංචිය සනාථ කෙරෙන ලියවිලි ද අනිවාර්යය කෙරෙන ආකාරයේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට සැලසුම් කර ඇතැයි විදුලි සන්දේශ නියාමන කොමිසම පෙන්වා දෙයි.
ඒ සිම් පත් උපයෝගී කරගෙන සිදු...