ඉවත්කළාම කණගාටු වුණේ නෑ - වැන්ඩසේ
ඉන්දියාවේදී දැන් පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට පිටත්ව යෑමට පෙර දින සංචිතයෙන් ඉවත් කිරීම පිළිබඳව කණගාටු නොවන බවත් නැවත පැමිණ කණ්ඩායමට උපරිමය ලබාදීම තම එකම අරමුණ වූ බවත් යොවුන් පා දඟ පන්දු යවන ක‍්‍රීඩක ජෙෆ්රි වැන්ඩසේ අද (27) පැවසීය. අන්තර්ජාතික...