ලොව ම තෙත් කළ පියෙකුගේ පෙම
ලෙබනනයේ බීරූට් අගනුවර සිව් හැවිරිදි දියණියක කර පින්නාගෙන පෑන් වෙළඳාම් කරමින් ජීවිතය ගැට ගසා ගන්නට වෑයම් කළ තාත්තා කෙනෙකුගේ රුව පසුගිය කාලයේ සමාජ වෙබ් අඩවි හරහා ඉක්මනින් හුවමාරු වුණා. මේ දියණිය රීම්. තාත්තා තමයි තිස්පස් හැවිරිදි අබ්දුල් හලීම්. ඔවුන් දෙදෙනාත්, රීමාගේ...