උඹ සල්ලි පාක් කරන රටේ tax නැත්තන් එහෙ තියන කන් අවුලක් නැ, ඒත් උඹ ඒවා ලංකාවට ගේනවානම් ගෙන currency එක අනුව වදිනවා. foreign ගෙනාවොත් 15%, නැත්තන් LKR ආවොත් ඉතින් අනිත් උන්ට වගේ 36% වෙනකන් වදිනවා.
මට තේරෙන්නෙ නැති එක තමා, හිතපන්කො කවුරුහරි එකෙක් උඹට මාසෙක්ට ගානක් සල්ලි දානවා කියලා ලංකාවට. අන්න ඒක...