1. Lionzzz

    Wireless Camera or Normal CCTV

    බැරි වෙන එකක් නැ. Hikvision නම් connect කරලා තියෙනවා. OnVif Supported නිසා පුලුවන් වෙයි. හැබැයි imou කැමරා නම් තියෙන්නෙ imou එකක්ම දාන එක ලේසී Solar පවර් EzViz / iMOU වගේ Brand වල ඒවානම් ගනන් මචං. 20 +
  2. Lionzzz

    ලංකාවෙ කොල්ලො බලන් ඉන්නවා සුද්දි පැනලා බේරගන්නවා 🤯

    පීනන්න පුලුවන් කෙනෙක් ගිහිල්ලා බේරගත්ත එක හොදයි.
  3. Lionzzz

    Wireless Camera or Normal CCTV

    EzViz NVR එක 15 කට වගේ ගන්න පුලුවන් (HDD එකට වෙනමම වියදමක් දරන්න වේනවා.). Wired ඒවගේ Resolution අවුල් සාපේක්ෂව (Recording Quality එක වැඩි කරගන්න නම් ටිකක් ගනන් DVR එකකට එකපාර වියදම් කරන්න වෙනවා.), අනිත් එක Events Capture වෙන එකෙත් එච්චරම Quality නෑ. එක කැමරා 3/4 ක් වගේ ගහනවනම් මං හිතන්නෙ...
  4. Lionzzz

    hotel stay overnight for a couple

    Habitat Heritance Ahungalla Sheraton Habitat Hotel J Ambalangoda Pandanus Beach Hikka Trans Sunset Galle Levels Unawatuna Hotel Kabalana Beach දැන් නම් මතක් වෙන්නෙ නෑ (සමහර හොටෙල්ස් වල Conditions වෙනස් වෙලත් ඇති. පොඩ්ඩක් Reviews බලලා පලයං). මතක් උනොත් දාන්නම්. Google එකේ search පාරක් දාලා බලපං...
  5. Lionzzz

    hotel stay overnight for a couple

    Ocean View Eka - Colombo Grand bell Marino Ocean Colombo
  6. Lionzzz

    Wireless Camera or Normal CCTV

    පොඩ්ඩක් Human Detection වැඩ කරන එකක් වත් ගහන්න පුලුවන්නම් වටිනවා (නැත්නම් මොකක් හරි Event එකක් හොයා ගන්න ගියාම එපා වෙනවා). EzViz dual camera outdoor එක නම් ෂේප්. හැබැයි 15 කට කිට්ටු වෙනවා.අනිත් එක තමා කැමරාව ගලවං ගියොත් Footage එක නෑ ඒක නිසා 8 CH වගේ Wifi NVR එකකුත් දාගන්න එක පාඩුවක් නෑ...
  7. Lionzzz

    රූෆ්ටොප් සෝලා CEB එකට මොනිටර් කරන්න බෑ කියන්නෙ ඇයි?

    ඔයා කියන විදියට Grid එක දුවන නිසා තමයි මේක Vulnerable වෙන්නෙ. මේක ලොකු Loop Hole එකක්. නිකමට කල්පනා කරලා බලන්න Cyber Attack එකක් කරොත් මොකද වෙන්නෙ කියලා? ඉරිදා සිද්දිය උනෙත් කොච්චර එනවද කියලා නොදන්න නිසා. ඒක දැනන් හිටියානම් සමහර විට Solar Plants කිහිපයක් Disconnect කරලා ඕක ගොඩ දාන්න තිබ්බා (එහෙම...
  8. Lionzzz

    ලංකාවේ Cam Girls ලා ගැන

    No clue. may be direct LKR gannawa athi
  9. Lionzzz

    රූෆ්ටොප් සෝලා CEB එකට මොනිටර් කරන්න බෑ කියන්නෙ ඇයි?

    ඕවා Forecast කරානම්, Export එක Disable කරන්න විදියක් සෙට් කරගන්න තිබ්බා, නැත්නම් Grid එක Up කරනකන් විශේෂයෙන්ම ලොකු Solar Power Plants ටික Remotely Import & Export Disable කරලා ටික ටික Enable කරන්න පුලුවන්. මගේ දැනුම අනුව දැනටත් Smart Meters තියෙන අයගේ Remotely Electricity එක Terminate කරන්න...
  10. Lionzzz

    රූෆ්ටොප් සෝලා CEB එකට මොනිටර් කරන්න බෑ කියන්නෙ ඇයි?

    This is primarily an infrastructure issue that falls under both CEB and LECO's responsibility. While CEB implemented an effective clearance system several years ago, LECO has only recently adopted a similar approach. Since both organizations oversee and are accountable for all outcomes, they...
  11. Lionzzz

    ලංකාවේ Cam Girls ලා ගැන

    $1500 එන්නෙ USD වලින් PFCA නේද? මුලින් ඔයාව KYC කරගන්නවානෙ. එතකොට අවුලක් නෑ.
  12. Lionzzz

    රූෆ්ටොප් සෝලා CEB එකට මොනිටර් කරන්න බෑ කියන්නෙ ඇයි?

    ලයිව් රිපොට් කරනවා කියන එකත් මහ මගුලක් නෙවෙයි. හදන්න ඕමනාවක් නැති කම. අනිත් එක ඕකෙ Communication Part එක Handle වෙන්නෙ 4G Sim එකකින් (මං මුලින් හිතං හිටියෙ, Current Wire Through Data Transfer කරනවා ඇති කියලා.).
  13. Lionzzz

    රූෆ්ටොප් සෝලා CEB එකට මොනිටර් කරන්න බෑ කියන්නෙ ඇයි?

    ඔක කරන්න බැරිකමට වඩා ඕමනාව නැති කම. LECO එකත් ඔහොමයි. Solar හයි කරද්දි, Smart meter + Remote Reading දෙකම දැම්මනම් පුලුවන් ඕක හොයන්න (මං නම් කියලම හයි කරගත්තා). හුගක් වෙලාවට කරන්නෙ Smart Meter විතරයි හයි කරන්නෙ. හැබැයි, Transformer Level එකෙන් පුලුවන් ඇති දළ අදහසක් ගන්න.
  14. Lionzzz

    single storey house cost

    2017 එහෙම තියෙන්න ඇති සමහරවිට, 2019 - 2021 වගේ සාමාන්යයෙන් 800 -1000 අතර තමා ගියේ. ඊට පස්සෙ 2500 + ගිහිල්ලා දැන් ආපහු 1600 - 1800 අතර වගේ තියෙනවා.
  15. Lionzzz

    single storey house cost

    400ද 1400 ද? (400 ට නම් සිමෙන්ති තිබ්බෙ නෑ. ඉස්සරත් කොට්ටයක් 800 - 1000 අතර ගානකට තමා ගියේ) දැනුත් සිමෙන්ති 1600 - 1800 වගේ අතර ගානකට යන්නෙ. ** තව එකක් තමයි බොසා, වැඩේ පටන් ගන්න කලින් කැමරා එකක් දෙකක් ගහපං. සමහර බාසාලා ගුල කෙලිනවා අපි බලං ඉන්නෙ නෑ කියලා තේරිච්ච ගමන් (ezViz -2 lenses PTZ එකේ නම්...
  16. Lionzzz

    single storey house cost

    මං හිතන්නෙ තනි තට්ටුවෙ ගෙයක් වගේ නම් මිලියන 5කින් වගේ ගොඩ දාගන්න පුලුවන් වෙයි. Finishing වලට තමා ගනන් වැඩියෙන්ම යන්නෙ. හදන තැන පොලොව අනුවත් වෙනස් වෙනවා. පයිල් ගහන්න වගේ සෙට් උනොත් මීට වඩා ගනන් යයි.
  17. Lionzzz

    💳LankaQR Credit Card ප්‍රස්නයක් 💳

    Fuel වලට කැපෙන්නෙ නැතුව ඇති. දැන්නම් හුගක් වෙලාවට සම්පත් CC එකෙන් ගෙවන්නෙ Fuel වලට.
  18. Lionzzz

    රූෆ්ටොප් සෝලා CEB එකට මොනිටර් කරන්න බෑ කියන්නෙ ඇයි?

    LECO හැම තැනම කරේ නෑ තාම. සමහර තැන් වල තාමත් පරණ මීටර් තියෙනවා. ලෙකෝ එකෙත් ඔහෝම තමයි මීට අවුරුදු දෙක තුන්කට කලින් කරේ. අලුතින් හයි කරන ඒවා ස්මාට් මීටර්, ඒත් Online Monitoring Enable නොකර තමා දෙන්නෙ. ------ Post added on 1739340070
  19. Lionzzz

    💳LankaQR Credit Card ප්‍රස්නයක් 💳

    මං Use කරන්නෙ Frimi, ඒක තමයි ලේසම සහ Reliableම ඇප් එක. සමහර ඒවා හිටපු ගමන් Logout වෙනවා. ඒ කේස් එක නම් මේකෙ නෑ. Crporate Accounts පුලුවන්ද දන්නෙ නැ. Try කරලා බලන්න. A/C Number එක දීලා, SMS එක ඇවිල්ලා ලිංක් වෙනවානම් පුලුවන් ඇති. Fuel වලටත් පුලුවන් LankaQR Payments Accecpt කරන තැන් වල. අනිත් මං...

    No contents