Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
🤯Only Foreigners Business - Galle Fort🤯
මං දැක්කා ඇල්ලේ සමහර අයට එන්න කලින් Booking එක Cancel කරන සීන් එකකුත්.
Lionzzz
Post #6
Feb 10, 2025
Forum:
ElaKiri Talk!
🤯Only Foreigners Business - Galle Fort🤯
Foreigners ලට විතරක් Service දෙන කඩ ටික ආයෙ පටං අරං. මං හිතන්නෙ පහල තියෙන පොට් එක වෙන්න ඕන. https://maps.app.goo.gl/Ho75B9BWYYCorZveA
Lionzzz
Thread
Feb 10, 2025
Replies: 45
Forum:
ElaKiri Talk!
ලන්කාවෙ අරග්ලෙ නිකම් ඇති වෙච්ච දෙයක් නොවෙන බව ට්‍රම්ප් කියයි!
bump
Lionzzz
Post #31
Feb 10, 2025
Forum:
ElaKiri Talk!
හරි ඒකටත් කලින් කට්ටිය තමා වගකියන්න ඔනි
හැබැයි සුපිරි ඩයල් ටික. අතිරික්ත විදුලිය ගබඩා කරන්න බැටරි පද්දතියක් දානවා කියලත් කියනවා. ඒ කතාව practical ද?
Lionzzz
Post #9
Feb 9, 2025
Forum:
ElaKiri Talk!
මේ, උඹලගෙ power backup එක කොයි වගේද කියාගෙන පලයන්කො පොඩ්ඩක්. අද වගේ හදිස්සියක් වුණොත් මොනවත් කරගන්න බැරි වෙන්න පැය කීයක් යනවද?
Power Backup 2 Router UPS for Fibre and Dialog 4G UPS for CCTV (40 min) Emergency Light 1 Emergency Light Bulb - 2 Power Bank 2 (20000 mAh each) Battery Light Strip (2 -> 2h running time)
Lionzzz
Post #33
Feb 9, 2025
Forum:
ElaKiri Talk!
දෙවෙනි පාර ලයිට් කපපු උන් වර..
මේ කාලේට ඕක කැඩෙන එක සාමාන්යය දෙයක් කියලා හිතෙන්නෙ මට විතරද? විශේෂයෙන්ම ජනවාරි - මැයි අතර තමා එහෙම වෙන්නෙම.
Lionzzz
Post #40
Feb 9, 2025
Forum:
ElaKiri Talk!
දෙවෙනි පාර ලයිට් කපපු උන් වර..
දෙවනිපාර කපලා, ආපහු පැය එකහාමාරකින් විතර ආවා
Lionzzz
Post #37
Feb 9, 2025
Forum:
ElaKiri Talk!
Train ටිකට් බුක් කරන්නේ කොහොමද ? කොලබ ඉදන් ඇල්ල ට
First Class & Reserved Seats : https://seatreservation.railway.gov.lk/ General Second / 3rd Class : https://pravesha.lk/
Lionzzz
Post #3
Feb 9, 2025
Forum:
ElaKiri Help
ට්‍රිප් යන්න කවුරුත්ම නැද්ද? තනියම පාරේ බස් එකේ, කෝච්චියේ ට්‍රිප් යන හැටි දැන ගන්න.
bump
Lionzzz
Post #5
Feb 4, 2025
Forum:
Travel Sri Lanka
මව් සෙනෙහසට නිගරු කර පුතාට අයිස් පෙවූ අම්මා
මොන වේස කමක්ද යකෝ ඒ
Lionzzz
Post #4
Feb 4, 2025
Forum:
ElaKiri Talk!
📶 Dialog Mobile සහ SLTMobitel Mobile වැඩ පෙන්නයි. 📶
ඔව් බං. ගෙවනවා @@$$# නිකං ඉන්න ගමන් අනිත් රටවල් වල Average Speed එකත් බලපං මචං.
Lionzzz
Post #6
Feb 4, 2025
Forum:
ElaKiri Talk!
📶 Dialog Mobile සහ SLTMobitel Mobile වැඩ පෙන්නයි. 📶
කොහොමත් වෙන උන් මේ පැත්තවත් බලන්නෙ නෑ.
Lionzzz
Post #3
Feb 4, 2025
Forum:
ElaKiri Talk!
📶 Dialog Mobile සහ SLTMobitel Mobile වැඩ පෙන්නයි. 📶
Nperf 2024 වසරේ හොදම Mobile ජාල ලෙස මොබිටෙල් සහ ඩයලොග් සම්මාන ලබයි https://www.nperf.com/en/awards/lk/2024/mobile/sri-lanka https://media.nperf.com/files/publications/LK/LK-Barometre-Mobile-connections-nPerf-2024_01112025.pdf
Lionzzz
Thread
Feb 4, 2025
Replies: 5
Forum:
ElaKiri Talk!
Ceylon Flavored & Black Tea (Premium Quality) - Up to 20% Off!
bump
Lionzzz
Post #10
Feb 4, 2025
Forum:
ElaKiri Help
මේ මනුස්සයාව මේවට එවන්නේ එයාගෙ කැමැත්ත නැතුවද කොහෙද 😄😄
ඉස්සරහට වත් ඔය වගේ මෝඩ ජෝක් නොකර, හරියට කරපු දෙයක් කිව්වනම් ඉවරයි. මාස 2 / 3 රට හදන්න බැරි බව හැමෝම දන්න කතාවක්. හරි ප්ලෑන් එකක් එක්ක වැඩ කරලා, බොරු බයිලා නැතුව ගේම ගැහුවනම් හරි.
Lionzzz
Post #11
Feb 4, 2025
Forum:
News and Updates
🔴 ඩිජිටල්කරණයේ අලුත්ම පිම්ම'GovPay' 7 වැනිදා සිට!!
කලින් ආන්ඩුව උනත් කමක් නෑ, හරියට කරන දේවල් ඉස්සරහට කරගෙන යන්න ඉඩ දෙන්න ඕන. ලොකු දෙයක් ඕක හරියට කරොත්. මෝඩ ආතල් දෙයිද දන්නෙත් නෑ හැබැයි, ඕකෙන් Payment එක කරලා, රිසිප්ට් එක තැපැල් කරන්න හරි, ලගම Office එකට අරං එන්න වගේ එකක්.
Lionzzz
Post #44
Feb 4, 2025
Forum:
ElaKiri Talk!
කොලෙස්ටරෝල් වලට බෙහෙත් බොන උන් ඉන්නවද?
bump.
Lionzzz
Post #2
Feb 3, 2025
Forum:
ElaKiri Talk!
හැරී ජයවර්ධන අභාවප්‍රාප්ත වේ !!!
නීතියෙ තියෙන ගුල් වලින් ගේම ගහන එක නවත්තන්න තමයි රජයක් තියෙන්නෙ. හරියටම නීතියටම වැඩකරන අයට ඔච්චර උඩට යන්න අමාරුයි කියලා තමා මටනම් හිතෙන්නෙ (ලංකාව ගැන කියන්නෙ, මං වැරදි වෙන්න පුලුවන්). එනිවේස් නිවන් සුව ලැබේවා හැරී ජයවර්ධන
Lionzzz
Post #19
Feb 3, 2025
Forum:
ElaKiri Talk!
විශාල මුදලක් රටට ඉතිරි කරමින් දුම්රිය හදන හැටි
මං හිතන්නෙ ඉස්සර කරේ, තිබ්බ ඒවා අලුත්වැඩිට්යා කරපු එක. දැන් කරන්න හදන්නෙ මුල ඉදලම මැදිරි හදන එක.
Lionzzz
Post #5
Feb 2, 2025
Forum:
ElaKiri Talk!
උඹලා පික්මී උබර ඕඩර් කලාම පිටිපස්සෙන්ද? ඉදගන්නේ
මං නම් වෙලාව අනුව ඕක වෙනස් කරගන්නවා, හුගක් වෙලාවට තනියම යනවනම් ඉස්සරහ යනව, වටපිට බල බල, ඩ්‍රයිව් කරන එක්කෙනත් එක්ක චැටක් දාගෙනම යනවා. ඕකට ලොකු මූඩ් එකක් නැත්නම් හරි තව කෙනෙක් (Specially කෙල්ලෙක් එක්ක යන කොටවගේ නම්) පිටිපස්සෙ සීට් එකේ තමා යන්නෙ
Lionzzz
Post #15
Feb 1, 2025
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
…
Go to page
Go
10
Next
First
Prev
4 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom