1. නෑ, දැන්ම ගැහුවොත් බැරි වෙන එකක් නෑ. මුලින් Clearance ඉල්ලලා ලියුමක් භාර දෙන්න (ක්ලියරන්ස් ආවත් ඔයා ගහන්නම ඕන කියලා එකක් නෑ. මාස තුනක් ඇතුලත ගැහුවනම් ඇති).
2.බිල් එක Cover කරන්න ලොවෙත් ඇති.
3. No Comments
4. ඔව්. තාම අඩු වෙලා නෑ දන්න තරමින්
5. කෝකටත් Hybrid Inverter (පාවිච්චි කරලා Export කරන...