1. Lionzzz

    Bought my dream vehicle 🤩

    Congratulations 🥳
  2. Lionzzz

    සිම් එකකින් ලොකේශන් ට්‍රැක් කරන්න පුලුවන්ද?

    Dialog Idea Mart App තියෙනවා මට මතක විදියට, Accuracy එක වැඩි වෙන්න නම් Tower 3 ක් තියෙන්න ඕන.
  3. Lionzzz

    වහින දවස් වලට Dialog Slow වෙන්නේ ඇයි ?

    සමහරවිට දුර ප්‍රස්නයක් ඇති. පොඩ්ඩක් වහින වෙලාවට සහ සාමාන්යය වෙලාවට තියෙන RSRQ, SINR Value ටික බලන්න. Andoird වල නම් App තියෙනවා. Try CellMapper / Net Monster
  4. Lionzzz

    Fibre 1790/= web family plus package එක මිසිං

    හරි හරි, මගෙත් යාලුවෙක් ගත්තා, ඒ කාලෙත් සාමාන්යයෙන් Web Family එකෙන් පහල ගන්න බෑ, Migrate කරන්නත් බෑ. සමහර කාල වලට Promotion නිසා ඔය Package වලට අලුත් Connection ගන්න දුන්නා. 1790 පහල Package සලකන්නෙ ADSL Package විදියට
  5. Lionzzz

    Clean Sri Lanka උඹලගේ අදහස් දාපං

    Train වලනම් Toilet එකෙන් දාන ඒවා එකතු වෙන්න වෙනමම Tanks දාන්න ඕන. ඔක්කොම වැටෙන්නෙ රේල් පාරට. ඊයා
  6. Lionzzz

    Clean Sri Lanka උඹලගේ අදහස් දාපං

    Doanation ඉල්ලන එකනම් අවුලක් නෑ, හැබැයි හේතුවක් ඇතුව. අඩුමගානෙ මෙන්න මේ වැඩේ කරන්න Donate කරන්න වගේ එකක්. උදා : Little Hearts, Apeksha Hospital Website
  7. Lionzzz

    Fibre 1790/= web family plus package එක මිසිං

    ඔව් ඉස්සර එහෙමත් දීලා තියෙනවා. පරන ADSL Package Fiber වලට.
  8. Lionzzz

    Fibre 1790/= web family plus package එක මිසිං

    na man danna tharamin, aduma fibre interent eka patanganne 2000+
  9. Lionzzz

    Starlink Starting date 2024 - Q4?

    Official unit newei neda?
  10. Lionzzz

    Karaoke Speakers with Mic for Podda

    ලග ලග ගෙවල් තියෙනම්, සද්දෙට දාන ස්පීකර් අරන්දෙන්න එපා. අන්තිමටම එහා පැත්තෙ ගෙදර එවුන් උබට සාප කරනවා.
  11. Lionzzz

    Starlink Starting date 2024 - Q4?

    කොහෙවත් Speed Test එකක් වත් දැක්කෙ නෑනෙ
  12. Lionzzz

    Starlink Starting date 2024 - Q4?

    What?
  13. Lionzzz

    Fibre 1790/= web family plus package එක මිසිං

    පරණ අයට අවුලක් නෑ
  14. Lionzzz

    House/Commercial Plan Help

    දන්න තරමින් මායිමට Blind Walls දාන්න පුලුවන්

    No contents