ඔක කරන්න පුලුවන් උනත් කරන එකක් නෑ. මෙතන හුගක් අය කතා කරන්නෙ ෆෝන් ගැන, ඊට අමතරව Router, IOT Devices මේවග ගොඩක් දෙවල් තියෙනව Standalone විදියට Network එකට Connect වෙන. කියන විදියට එක Cutoff date එකකින් පස්සෙ මේ ඔක්කොම TRC එකේ Register වෙන්න ඕන. ඕක වැරදිලා හරි කරොත්, අඩුවට ෆෝන් එකක් ගන්න, ලැප් එකක්...