අපේ වෙන්නෙ සේවාව හරියට නොදී ගාන වැඩි කරන එක නෙ. Train වල Cleaning හුගාක් අවුල්, සමහර එවගේ මකුනු දැල්, සීට් වල දූවිලි. සමහර ට්‍රෙන් අවුරුදු ගානකින් පිරිසිදු කරලා නෑ, ටොයිලට් අපායවල් වගේ.. Train Schedule, Train Station වල පිලිවලකට නැ. Train පරක්කුයි, ඔයවගේ නානාප්‍රකාර ප්‍රස්න තියෙනවා ඔය සේවාවෙ...