නෙයිනගේ සූදුව
බණ්‌ඩාරගම විසූ දොන් ආරොන් කොතලාවල මහතාට පුත්තු 17 ක් ද, දියණියෝ 3 ක් ද සිටියෝය. ඉන් වැඩිමල් ම දරුවා වූ ජෝන් කොතලාවල නිර්භීත එඩිතර පුද්ගලයකු වූ අතර පොලිස් සේවයට එක්‌ව සාජන් මේජර් තනතුරටද පත්විය. අපි අද කතා කරන සුප්‍රකට " නෙයිනගේ සූදුව " ඇල්ලුවේ ද ඔහුය. පොලිස් සේවයෙන් විශ්‍රාම...