1. SinhaRuba

    ඉංග්‍රීසින්ගේ වරදින් බිහි වූ සිංහල – හින්&#350

    ඉංග්‍රීසින්ගේ වරදින් බිහි වූ සිංහල – හින්&#350 උදාවන අප්‍රේල් 13-14 ත් 1886 දී අප්‍රේල් 11-12 ත් ඇරැඹුණු සිංහල අලුත් අවුරුද්ද 1886 අංක 4 දරන පනතින් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ලෙස අලුතින් නම් කරන ලදී. ශිෂ්ට සම්පන්න සමාජයේ සිදු නොවිය යුතු මෙවැන්නක්‌ කිරීමට අධිරාජ්‍ය ආණ්‌ඩුව...
  2. SinhaRuba

    Colombo Bus Map (Routes)

    This is our Colombo bus map, showing the major bus routes around the city. This bus map is designed by Janith Leanage and we've been printing it in our magazine for months, but this is the first time we're sharing it online. The map is something like a metro map in that it doesn't show how...
  3. SinhaRuba

    අඩෝ අත් උස්සපන්

    අඩෝ අත් උස්සපන්
  4. SinhaRuba

    සිංහල අවුරුද්දට අපේම කෑම මේසයක්‌

    සිංහල අවුරුද්දට අපේම කෑම මේසයක්‌ මෙරට ජාතික මහා මංගල්‍යය වන සිංහල...
  5. SinhaRuba

    පංචි දමන්නට කවුදැයි එන්නේ - අවුරුද්දත් කි&#349

    පංචි දමන්නට කවුදැයි එන්නේ - අවුරුද්දත් කි&#349 උපුටා ගැනීම http://pahanyaaya.blogspot.com/2012/03/blog-post_28.html කෝ බලන්න පංචි දාන හැටි දන්න කට්ටිය අත උස්සන්න....දැන් අවුරුද්දත් කිට්ටු වේගෙන එන හින්දා මට හිතුනා බොහොම විනෝද ජනක අවුරුදු ක්‍රීඩාවක් වන "පංචි" ක්‍රීඩාව කරන්නේ කොහොමද...
  6. SinhaRuba

    ෆුල්ෆේස් හෙල්මට් තහනමේ නොදුටු පැත්ත

    ෆුල්ෆේස් හෙල්මට් තහනමේ නොදුටු පැත්ත හැමෝම දන්නවා ඇති නේ හෙට (අප්‍රේල් 02) සිට ෆුල්ෆේස් හෙල්මට් එහෙමත් නැත්නම් සම්පූර්ණ මුහුණ ආවරණය වන හෙල්මට් භාවිතය තහනම් වෙනවා. ඒකට ආසන්නම හේතුව වෙන්නේ ෆුල්ෆේස් හෙල්මට් වලින් මුහුණ ආවරණය කරගත් අය අපරාධ සිදුකලත් ඒ අයගේ අනන්‍යතාවය තහවුරු කරගන්න CCTV වල හෝ...
  7. SinhaRuba

    Funny indian cricket

    8m1LGWcVgWY :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  8. SinhaRuba

    Walatara:P

  9. SinhaRuba

    Google එකෙන් පහසුවෙන්ම යමක් සොයාගන්න ලෙහෙසිම ව

    Google එකෙන් පහසුවෙන්ම යමක් සොයාගන්න ලෙහෙසිම ව අපි ඉතින් මොකක් හරි දෙයක් දැනගන්න ඕන උනහම ගොඩක් වෙලාවට Google ගෙන්නෙ අහන්නෙ. මේ සටහනෙන් කියන්න යන්නෙ Google ට ලේසියෙන් උත්තර දෙන්න පුළුවන් වෙන්න අපිට ඕන දේ අහන හැටි. මේ විදිහට කලොත් ඕන්නැති ගොඩක් ප්‍රතිඵල බලාගන්න පුළුවන්. 1. නිශ්චිත...
  10. SinhaRuba

    පෙරුම් පුරාගෙන ආ සංසාරේ

    පෙරුම් පුරාගෙන ආ සංසාරේ මේක ලස්සන ගීතයක් සමහර අය මේ ගීතය විනෝද අවස්තාවලත් දාලා නටනව. නමුත් මෙහි කතා පුවත ඉතා දුක්බරයි.. එක හාමුදුරු නමක් ලංකාවේ එක දුම්රියක ගමනක් යමින් උන්නා.. තම ගමන් කෙසේ වුවද තම පෑන අතට ගෙන යමක් ලියන්නට පුරුදුව සිටි හිමි නම ගීත ලියමින් උන්නා. මෙහෙම යන දුම්රිය එකවරම නතර...
  11. SinhaRuba

    දහයෙ කොලයේ කතාව

    දහයෙ කොලයේ කතාව vjJEcZlSC4c රී පෝස්ට්නම් සමාවෙන්න
  12. SinhaRuba

    කොටුවෙ wedding cake වලට බඩු ගන්න

    කොටුවෙ wedding cake වලට බඩු ගන්න කොටුවෙ wedding cake වලට බඩු ගන්න තියන තැන් දන්නවනම් කියනවදෝ. කේක් ටික ගෙදරම හදාගන්න කියල බැලුවේ.
  13. SinhaRuba

    Karapitiya medical faculty

    Karapitiya medical faculty ekata me year eke badge ekata giya kawruhari danna kenek ennawanam mata poddak kiyanawada?
  14. SinhaRuba

    File Missing - Error massage 304

  15. SinhaRuba

    Help ekak --> Devi balika vidyalaya

    Machan mata menna methenta bus eke yanne kohomada kiyanawada kotuwe hari maradane hari edan Devi balika vidyalaya, sri jayawardanapura mawatha,colombo 8 Thanks
  16. SinhaRuba

    ගැහැණිය දිවි නාම්බා සමඟ පැයක් සටනේ :)

    ගැහැණිය දිවි නාම්බා සමඟ පැයක් සටනේ :) Munta meke image eka danakota waradila dan ayeth wenas kalla tiyenne :D
  17. SinhaRuba

    Reality Lands eken edam gaththu kawruhari ennawadoo

    Mama Reality Lands wala edamak baluwa. Mungen gewanna gannath puluwanlu. poliyanam wadiy. Ubala kawruhari mungen edamak aragena tiyanawanam poddak wisthara tikak kiyanawada :)
  18. SinhaRuba

    කොල්ලුපිට්යෙ marys college තියෙන්නෙ කොහෙද දන්නවදෝ

    කොල්ලුපිට්යෙ marys college තියෙන්නෙ කොහෙද දන්නවදෝ මට exam එකකට ඇවිත් තියනවා cs/marys college powatta colombo3 මේක තියන තැනට යන විදිය දන්න කෙනෙක් කියනවවද 18 වෙනිද තියෙන්නෙ :( පාරවල් එහෙමත් වැහෙන දවසක්නෙ gallface එක පැත්ත වහනවනේ . ලොකු උදව්වක් දන්න කෙනෙක් කියන්නෝ......:confused:
  19. SinhaRuba

    Honda Dio Scooter HELP

    මචංලා මම හෙට Honda Dio Scooter එකක් ගන්න කියලා ඉන්නේ මට කියනවද මේකේ හොදට තෙල් වැඩ කරනවද කියලා මට මේවා ගැන ලොකු Idea එකක් නෑ දන්න කියන කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් විස්තර ටිකක් කියනවද?
  20. SinhaRuba

    Software Engineering Jobs @ UAE

    මට UAE Software Enginnering Jobs ගැන දන්න කෙනෙක් කියල දෙනවද අපි කොහොමද job හොයාගන්නේ, අපි කොහොමද apply කරන්න ඕන සහ සියලුම විස්තර ලොකු උදව්වක් මචන්ලා මට ලංකාවේ වැඩ කල්ලා එපාවෙලා ඉන්නේ මම අහල තියන විදියට Salary එහෙම ගොඩක් හොදයිලු ඒක ඇත්තද වියදම කොහොමද වගේ විස්තර ටිකක් කියල දෙන්න පුලුවන් නම් ලොකු...

    No contents