දැන් මෙතන එකෙක්වත් වන්නි, මඩකලපු, නුවර එළියෙ, කොළඹ දෙමළු නෑනේ. ඉන්නේ යාපනේ උන් විතරයි. හේතුව යාපනේ සෑහෙන්න අධ්‍යාපනයට තැන දෙනවා. යාපනේ කියන්නෙ නුවරට වඩා ලොකු ටවුන් එකක්. සිංහලු කොහොමත් Maths, Science streams වලට අවධානය අඩුයි. commerce, Art වැඩියි. ඒක වෙනස් කරන්න ඕනේ. පොඩි racism සීන් එකකුත්...