මෙන්න බලපං Jaffna පට්ට රිසල්ට් එකක්.. !!

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,803
    9,043
    113
    ulan bator
    එහෙනම් අනුරාදපුරෙ තොපිලාගෙ සින්හල පෙපර් බලන සින්හල එවුන්ටත් කියපන්කො එක දාලා දෙන්න කියලා
    hema dala thamai thabuththe gama enghreesith bari gobbayek physical digree ekek aragena thiyenawa kiyanne!
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    sinhala ballonta kiyanne, mama aurudu ganak jaffna vala business kara..ahaganin kathawa,
    sinhala ballo kammali...sinhala ballo paksha valata bedila ponnayo vage ekata eka maragaddi, demalu unge target ekata yanwa...jaffna vala education thama number 1, pennapan mata demala ticktok/insta vesa baduwak...

    unge tamil community bonds patta strong..sinhalu thawa aurudu ganakin me yana vidiyata giyot sulu jathiya venawa...danatamat business field eke inna un dannawa lankawe wholesale/import business eka 80% vadiya tiyenne demala/hambayo gawa..mekata visadumak vidiyata podiyata hari business karpan/ igena ganin thawa/ ticktok/ insta vesiyo bala bala athe gahana pimpiyo novi molen gema gahapiya... boru kiyala hitanawanam jaffna idala balapan, unge culture eka marai bn..unge number 1 unge demala culture eka, ekath ekka thama un diunu venne,,ape adukule jeppo vage ape culture ekata agamata bana bana samalinggika ponnayo loku karana dagalanne na demalu...

    thawa ekak, unta sahajivane kiyala ekak na, unta thamange jathiya thamai lokuma..ape ponna jeppo thamai me rata kawe, oya strike kirili ehe na..
    communist karayo me rate business okkoma kawa, danwat molen vada karapan..
     
    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,098
    812
    113
    Lanka
    යාපනේ පේපර් යාපනේ බලන් නෑනේ ඒවා වෙන ප්‍රදේශයක බලන්නේ, රටේම ඒවා මික්ස් කරනවා .
    tamil language balanne tamil un nathuwa sinhala eunda ?
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    306
    1,146
    93
    1745737867055.png

    දැන් මෙතන එකෙක්වත් වන්නි, මඩකලපු, නුවර එළියෙ, කොළඹ දෙමළු නෑනේ. ඉන්නේ යාපනේ උන් විතරයි. හේතුව යාපනේ සෑහෙන්න අධ්‍යාපනයට තැන දෙනවා. යාපනේ කියන්නෙ නුවරට වඩා ලොකු ටවුන් එකක්. සිංහලු කොහොමත් Maths, Science streams වලට අවධානය අඩුයි. commerce, Art වැඩියි. ඒක වෙනස් කරන්න ඕනේ. පොඩි racism සීන් එකකුත් තියෙනවා, Jaffna uni එකේ එහෙම ලේසියකට සිංහලුන්ට 1st classs එකක් දෙන්නේ නෑ සිංහලු 70%ක් විතර ඉන්න faculty වලත්. යාපනේ එකෙක්ට කොළඹ කැම්පස් එකේ සලකන විදියයි, කොළඹ එකෙක්ට යාපනේ කැම්පස් එකේ සලකන විදියයි පට්ට වෙනස්. අත්දැකීමෙන් කියන්නේ.

    කොහොම නමුත් ඉගෙනගෙන හම්බ කරලා ගොඩ ගහගෙන මැරිලා යන එක තමයි දෙමළුන්ගේ lifestyle එක, උන් ජීවත් වෙන්නේ සමාජයේ තැනක් හදාගන්න. උන් ආසයි පොර වෙන්න. ඒකට තමන්ට තියෙන ගොඩ වැඩිවෙන එක වැදගත්. දෙමළ සමාජේ සල්ලි, දේපල තියෙනවා කියන්නේ රජා වගේ තමයි. අඩු කුලේ උන් දෙකට නැවිලා එන්නේ. සින්හළුන්ගේ ඒක සාපේක්ෂව අඩුයි, කැතලික් උන්ගේ එහෙමනම් නැතිම තරම්. සිංහලු උද්ධච්ච්ඡ නිසා එක එකාට වඳින ගතිය අඩුයි. සින්හළු ලොකුවට ගොඩ ගහන සීන් එකේ නෑ, බුද්ධාගමේ බලපෑමකුත් තියෙනවා හැමදේම තාවකාලිකයි කියල තියෙන නිසා. මුස්ලිම් උන්ගේ ඕක ඊටත් වඩා ගොඩක්ම අඩුයි. උන් ඉගෙනගන්නෙම නැති තරම්. උන්ගේ අරමුණ හම්බ කරලා, ළමයි හදල, දෙයියොන්ට වැඳලා ස්වර්ගස්ථ වෙන එක. උන්ගේ සල්ලි තියෙන එකාද නැති එකාද නෑ මුස්ලිම්ද නැද්ද කියන එක තමයි උන්ට වැදගත්.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    කොළඹ දෙමළු යාපනේ දෙමළු
    ඉගෙන ගන්න ද්‍රවිඩ ජනතාවට අපහාස කිරීම සම්බන්දයෙන් අපගේ බරපතල විරෝධය කමල් අංකල්ට මෙසේ දක්වා සිටිමු.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    තෑන්ක්ස් akd දරුවන්ට හොද රිසාල්ට් දුන්නාට
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,134
    191
    63
    උබට මොකටද?
    View attachment 249904

    දැන් මෙතන එකෙක්වත් වන්නි, මඩකලපු, නුවර එළියෙ, කොළඹ දෙමළු නෑනේ. ඉන්නේ යාපනේ උන් විතරයි. හේතුව යාපනේ සෑහෙන්න අධ්‍යාපනයට තැන දෙනවා. යාපනේ කියන්නෙ නුවරට වඩා ලොකු ටවුන් එකක්. සිංහලු කොහොමත් Maths, Science streams වලට අවධානය අඩුයි. commerce, Art වැඩියි. ඒක වෙනස් කරන්න ඕනේ. පොඩි racism සීන් එකකුත් තියෙනවා, Jaffna uni එකේ එහෙම ලේසියකට සිංහලුන්ට 1st classs එකක් දෙන්නේ නෑ සිංහලු 70%ක් විතර ඉන්න faculty වලත්. යාපනේ එකෙක්ට කොළඹ කැම්පස් එකේ සලකන විදියයි, කොළඹ එකෙක්ට යාපනේ කැම්පස් එකේ සලකන විදියයි පට්ට වෙනස්. අත්දැකීමෙන් කියන්නේ.

    කොහොම නමුත් ඉගෙනගෙන හම්බ කරලා ගොඩ ගහගෙන මැරිලා යන එක තමයි දෙමළුන්ගේ lifestyle එක, උන් ජීවත් වෙන්නේ සමාජයේ තැනක් හදාගන්න. උන් ආසයි පොර වෙන්න. ඒකට තමන්ට තියෙන ගොඩ වැඩිවෙන එක වැදගත්. දෙමළ සමාජේ සල්ලි, දේපල තියෙනවා කියන්නේ රජා වගේ තමයි. අඩු කුලේ උන් දෙකට නැවිලා එන්නේ. සින්හළුන්ගේ ඒක සාපේක්ෂව අඩුයි, කැතලික් උන්ගේ එහෙමනම් නැතිම තරම්. සිංහලු උද්ධච්ච්ඡ නිසා එක එකාට වඳින ගතිය අඩුයි. සින්හළු ලොකුවට ගොඩ ගහන සීන් එකේ නෑ, බුද්ධාගමේ බලපෑමකුත් තියෙනවා හැමදේම තාවකාලිකයි කියල තියෙන නිසා. මුස්ලිම් උන්ගේ ඕක ඊටත් වඩා ගොඩක්ම අඩුයි. උන් ඉගෙනගන්නෙම නැති තරම්. උන්ගේ අරමුණ හම්බ කරලා, ළමයි හදල, දෙයියොන්ට වැඳලා ස්වර්ගස්ථ වෙන එක. උන්ගේ සල්ලි තියෙන එකාද නැති එකාද නෑ මුස්ලිම්ද නැද්ද කියන එක තමයි උන්ට වැදගත්.
    Meke me sinhala unta jaffna uni eke wena wdyta salknw kyna ek nn echchr aththa kthwk newe…waddo innwnm u khmth goda daanwa…mn dnnw experience eken…medical faculty eke…ehm sinhala tamil muslim kyl wnsk na…mn dnna year eke final exam batch top uneth muslim kellek anika jaffnath newei…sinhala kttyth htya hdt wada daapu…anik faculty nn dne na mn
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    306
    1,146
    93
    Meke me sinhala unta jaffna uni eke wena wdyta salknw kyna ek nn echchr aththa kthwk newe…waddo innwnm u khmth goda daanwa…mn dnnw experience eken…medical faculty eke…ehm sinhala tamil muslim kyl wnsk na…mn dnna year eke final exam batch top uneth muslim kellek anika jaffnath newei…sinhala kttyth htya hdt wada daapu…anik faculty nn dne na mn
    සමහරවිට මම වැරදි වෙන්න පුළුවන්, හැබැයි එහෙම සීන් තියෙනවා කිව්වේ මගෙම සහෝදරයා. ඌ නිසා මමත් ජැෆ්නා සෑහෙන්න ගිහින් තියෙන නිසා යුනි එකේ සීන් ටිකක් දන්නවා. Student unions එහෙම තනිකරම ඊළාම් සීන් එකේ ඉන්නේ. ඒවාට ඉඩ දෙන staff එකක් 100%ක් biased නෑ කියන්නනම් බෑ... බොරුනම් පහළ උන්ගේ page එක බලපන්.
    https://web.facebook.com/usuuoj/?locale=en_GB&_rdc=1&_rdr
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,934
    11,369
    113
    Student unions එහෙම තනිකරම ඊළාම් සීන් එකේ ඉන්නේ. ඒවාට ඉඩ දෙන staff එකක් 100%ක් biased නෑ කියන්නනම් බෑ
    Meka apith dhannawaa ne.
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,134
    191
    63
    උබට මොකටද?
    සමහරවිට මම වැරදි වෙන්න පුළුවන්, හැබැයි එහෙම සීන් තියෙනවා කිව්වේ මගෙම සහෝදරයා. ඌ නිසා මමත් ජැෆ්නා සෑහෙන්න ගිහින් තියෙන නිසා යුනි එකේ සීන් ටිකක් දන්නවා. Student unions එහෙම තනිකරම ඊළාම් සීන් එකේ ඉන්නේ. ඒවාට ඉඩ දෙන staff එකක් 100%ක් biased නෑ කියන්නනම් බෑ... බොරුනම් පහළ උන්ගේ page එක බලපන්.
    https://web.facebook.com/usuuoj/?locale=en_GB&_rdc=1&_rdr
    Ek thmai mchn mn kwe anik faculty gana dne na kyla…medical faculty wthri mn dne…anika medical faculty eke medical student union eke ohoma case na kylth dnnw mn…eke sinhala unuth innw…MSU ek wadiya connection na Jffna university student union ekth ekka…anika thmai mchn medicine final exam wla ehm hithena hithena wdyt results wenas krna khmth ba…clinicals wla aniwryen examiners la wdyt wena faculty walin visiting examinersla enw…one from same faculty and other one from another university…ethkt ehm favourations krna ba…ohoma thma exam wene ewge…
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    උන් ඉගෙන ගන්නවා, එකට හෙලයො සුදාම්මි සුදුතත්ති හුර්තල් වෙනවානෙ
    උන් ඉගෙනගන්නවා කියන්නෙ මෙහෙමයි මෙ පොස්ට් එකෙ සඳහන් ටුවින්ස් ලා දෙපලගෙ පියා වෛද්‍යවරයෙක්.ඉතිං ඕක අරුමයක් නෙමෙ .
    පසුබිමෙන්ම හොඳ බැක්ග්‍රවුන්ඩ් එකක් තියෙන දෙපලක් .අපෙ දකුණෙ සින්හළුන්ගෙත් ඔයවගෙ හොඳ බැක්ග්‍රවුන්ඩ් වලින් එන බොහොමයක් දෙනා හොඳට ඉගෙන ගන්නවා.
    මගෙම මිතුරො හිටියා එකෙක් තාත්ත වෙද මහත්තයෙක් ඌ මෙඩිසින් සිලෙක්ට් උන කොළඹ .
    තව එකෙක් හිටියා තාත්තා ඩෙන්ටිස් ඌත් ගියා මෙඩිසින්.
    තව මිතුරෙක් හිටිය උගෙ තාත්ත අම්ම දෙන්නම ගුරුවරු ඌත් මෙඩිසින් සිලෙක්ට් උන.

    ඔන්න අතරින් පතර හිටිය එකෙක් දෙන්නෙක් තාත්තල ත්‍රීවිල් රස්සව ,කඩමුදලාලි කම් කරපු අය වගෙ බැක්ග්‍රවුන්ඩ් තිබිල මෙඩිසින් ගිය.
    ඒ හරිම අල්පයි .හරිම කලතුරකින්.
    ඒ ඇරුණුකොට බොහොමයක් දෙන හොඳ පසුබිම් වලින් එන අය තම ඔය කැම්පස් වල හොඳ ෆැකල්ටි වලට වාඩිමනක් සිලෙක්ට් වෙන්නෙ.

    ඔය සුදාත්තිල සුදාම්මිලා හුරතල් වෙන්නෙ වැඩිමනක් එච්චර ලොකු බැක්ග්‍රවුන්ඩ් තියෙන අය නෙමෙ.
    දෙමළුන්ගෙත් ඉන්නව එහෙම උන් ඔය වගෙ ඔනි තරම්.

    jaffna un ge paper balanne tamil aya ethana mokk hari thiyenawa . island 1st dala ena un campz wala exam wala e tharamma perform karanne ne . danno danithi
    මගෙ උසස්පෙළ අමතරපන්ති ගණිත ගුරුතුමා කිව්වා මතකයි වතාවක් ඔය උතුරු පලාතෙ දෙමළ ගූරුවරු පෙපර් මාර්කින් වලදි දෙමළ උන්ගෙ පෙපර්වලට හොරාට ලකුණු දානවා කියලා .
    උන් කියන තරම් ඩයල් නෙමෙ කැම්පස් වලදි .
    ------ Post added on Apr 27, 2025 at 8:47 PM
     
    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,098
    812
    113
    Lanka
    උන් ඉගෙනගන්නවා කියන්නෙ මෙහෙමයි මෙ පොස්ට් එකෙ සඳහන් ටුවින්ස් ලා දෙපලගෙ පියා වෛද්‍යවරයෙක්.ඉතිං ඕක අරුමයක් නෙමෙ .
    පසුබිමෙන්ම හොඳ බැක්ග්‍රවුන්ඩ් එකක් තියෙන දෙපලක් .අපෙ දකුණෙ සින්හළුන්ගෙත් ඔයවගෙ හොඳ බැක්ග්‍රවුන්ඩ් වලින් එන බොහොමයක් දෙනා හොඳට ඉගෙන ගන්නවා.
    මගෙම මිතුරො හිටියා එකෙක් තාත්ත වෙද මහත්තයෙක් ඌ මෙඩිසින් සිලෙක්ට් උන කොළඹ .
    තව එකෙක් හිටියා තාත්තා ඩෙන්ටිස් ඌත් ගියා මෙඩිසින්.
    තව මිතුරෙක් හිටිය උගෙ තාත්ත අම්ම දෙන්නම ගුරුවරු ඌත් මෙඩිසින් සිලෙක්ට් උන.

    ඔන්න අතරින් පතර හිටිය එකෙක් දෙන්නෙක් තාත්තල ත්‍රීවිල් රස්සව ,කඩමුදලාලි කම් කරපු අය වගෙ බැක්ග්‍රවුන්ඩ් තිබිල මෙඩිසින් ගිය.
    ඒ හරිම අල්පයි .හරිම කලතුරකින්.
    ඒ ඇරුණුකොට බොහොමයක් දෙන හොඳ පසුබිම් වලින් එන අය තම ඔය කැම්පස් වල හොඳ ෆැකල්ටි වලට වාඩිමනක් සිලෙක්ට් වෙන්නෙ.

    ඔය සුදාත්තිල සුදාම්මිලා හුරතල් වෙන්නෙ වැඩිමනක් එච්චර ලොකු බැක්ග්‍රවුන්ඩ් තියෙන අය නෙමෙ.
    දෙමළුන්ගෙත් ඉන්නව එහෙම උන් ඔය වගෙ ඔනි තරම්.

    මගෙ උසස්පෙළ අමතරපන්ති ගණිත ගුරුතුමා කිව්වා මතකයි වතාවක් ඔය උතුරු පලාතෙ දෙමළ ගූරුවරු පෙපර් මාර්කින් වලදි දෙමළ උන්ගෙ පෙපර්වලට හොරාට ලකුණු දානවා කියලා .
    උන් කියන තරම් ඩයල් නෙමෙ කැම්පස් වලදි .
    ------ Post added on Apr 27, 2025 at 8:47 PM
    ture . moratuwa e fac ena un diha baluwmat godak un teachers lage hari nathnm hoda job karana ayage lamai. habai gowithan karana ayage lamith enawa gamwala harima kalathurakin . habai oya threewheel drivers lage bus drivers lage mudalalilage wage ayanm mata set welama ne
     
    • Like
    Reactions: BruceWayne92