Influencer Marketing කියලා දෙයක් අහලවත් නැද්ද බං? හැමදේම බදාගෙන බිස්නස් කරන්න බෑ, මට පුළුවන් දේ බඩු විකුණන එකනම් ඒක මම කරනවා. Marketing මම කරලා, කොළ බෙදන එකත් මම කරලා, මිනිස්සු hire කරන එකත් මම කරලා, Accounts ටිකත් මමම balance කරගෙන බිස්නස් කරන්න යනවා කියන්නේ එක සීමාවකින් එහාට මට බිස්නස් එක...