අවන්කවම ජපානේ කියන්නේ යන්න තියෙන ගූම රටක්, ජප්පෝ කැරි racist, දැන් ඉන්න ජප්පෝ හම්බ කරන්නෙත් නෑ, ළමයි හදන්නෙත් නෑ, economy එකත් හිකිලා ගිහින් තියෙන්නේ. Salary නෑ පට්ටම අඩුයි. ලංකාවේ උන් ජපන් යන්නේ ජපන් යන්න ලේසි නිසා මිසක් ජපානේ ඇති හොඳකට නෙවෙයි. අපි ඉස්සර ජපානේ කියන්නේ හෙන කැරි රට කියලා හිතන්...