කේරලේ Munnar side එක පට්ට ලස්සනයි, සීන් එක උන්ට තියෙන්නේ ඕකයි Back water සීන් එකයි විතරයි. ලංකාව ඊට වඩා සෑහෙන්න diverse, ලංකාව ගොඩාක් දේවල් එකතු උන පොඩි island එකක්. Beaches, Snorkeling, Surfing, Hiking, Safari, Kiting, Ancient cities, Parties.... හැමදේම අඩුවැඩි වශයෙන් තියෙන නිසා ලංකාවට appeal...