මම එහෙම කියන්නේ ලෝකේ ප්‍රධාන tourist attractions 10න් 6ක්ම තියෙන්නේ යුරෝප්වල. උන්ට කිලෝමීටර් දෙතුන්සියෙන් බලන්න පුළුවන් ඒවා ඔසී නිව්සිලන්ඩ් උන්ට කිලෝමීටර් 16000ක් ගෙවාගෙන ඇවිත් බලන්න ඕනේ. ප්ලේන් ආවටම බෑනේ මචන් යන වියදම, දුර, කාලය බලපානවනේ. ඔසී උන් තමයි බාලිවල වැඩියෙන්ම යන tourists ලා, ඒ උනට ලඟම...