1. Inigo Montoya

    උබලා දන්න අඩු වයසින් නැති උන අයගේ විස්තර දාපන්

    මගේ කසින් කෙනෙක්ගේ කසින් අවුරුදු 7න් වගේ නැති වුන ඒ අම දන්නා කාලේ ඒවා. මම ඉපදෙන්න කලින් වුන දේවල් නම්, බාප්පා ගේ නිවුන් සහෝදරිය නැති වුන, අම්මාට කලින් සහෝදර සහෝදරියෝ ඉඳල තියෙනවා නමුත් ඒ ඔක්කොම පොඩි කාලෙම නැති වුනා කිව්වා.
  2. Inigo Montoya

    සන්වේදී උන් මේක බලන්න එපා 😢

    මිනිස්සු හරි කුරීරුයි බන්, සතුන්ට වධ දීල සතුටු වෙනවා.
  3. Inigo Montoya

    දැන් මාර විදියට කැන්සර් තියෙනවනේ බන්

    මට හිතෙන්නේ කැන්සර් වැඩිකමකට වැඩිය කැන්සර් හොයාගන්නවා කියල. ඉතින් හරියටම දන්නවා මැරෙන්නේ කැන්සර් එකක් නිසා කියල.
  4. Inigo Montoya

    කාවාඩි නටන්න ඉඩ දෙනු 🔺🤯

    මේ දවස්වල ඉවත් වනු ගගා හැමිනෙන්නේ ජෙපි ජරාවක් තමයි, රුමේෂ් උඹ ඉඳපන්.
  5. Inigo Montoya

    හිච්චි දොස්තරලා නර්ස්ලට ගහලා 😮

    ඔය සීන් එක මට මතකයි. ඔය කාලේ නේ ස්ලිට් එක මාලබේ මෙඩිකල් කොලේජ් එක එහෙමත් පටන් ගත්තේ. තව ඇක්ට් 16 කියල විභාගයක් ගැනත් අවුලක් ආව. ජෙප්පෝ ඔය ඔක්කොගෙන්ම හොඳට වාසි ගත්ත. අර රන්වල පකයාත් ඔය මාලබේ කැම්පස් එකට විරුද්ධව රැස්වීම් වලට ගියා නේ, එතකොට ඌව හැඳින්වූවේ ප්‍රොෆෙසර් රන්වල කියල. :lol:
  6. Inigo Montoya

    මනමාලයද කොහෙද වීඩියෝ කරන්නෙ වෙන ගෑනියෙක්ව :D:D

    රා රා රස්පුටින් ඩාන්ස් එක
  7. Inigo Montoya

    මනමාලයද කොහෙද වීඩියෝ කරන්නෙ වෙන ගෑනියෙක්ව :D:D

    ඔසරිය ඇඳපු ගෑණු නටනකොට වස කැතයි.
  8. Inigo Montoya

    දැන් ඉන්න පොලිස් මාධ්‍ය ප්‍රකාශකට විදිහට රස්සාව කරන කෙනාට දුන්න නඩු තීන්දුව . මේක ගැන NEWS ගියේ නැත්තේ ඇයි ?

    ලංකාවේ ඉන්න පොලිස් කාරයෝ හැම එකාම ඔහොමයි බන්, චෝදනාවක් නැති එකෙක් නැහැ.
  9. Inigo Montoya

    අද තමා වීඩියෝ එක හරියට බැලුවෙ. සෑහෙන පරිප්පුවක් කාල

    මාත් වීඩියෝ ටිකක් බැලුව, හරි බෝරින් නේ බන්. මේ ගෑනු කෙනා හැමදාම ලිස්සල වැටෙනවා. එහෙම නැත්නම් මොකක් හරි කරගෙන. මුලදී ආසාවෙන් බැලුව. දැන් කම්මැලියි
  10. Inigo Montoya

    AI වලින් Land Sale Classified Site එකක් හැදුව

    ස්පීඩ් එකත් හොඳයි, සයිට් එකත් ක්ලීන්. මේක ෆේස්බුක් ගෘප් හදල ප්‍රොමෝට් කරන්න.
  11. Inigo Montoya

    🇬🇧 බ්‍රිතාන්‍යය කම්පනයට පත් කළ බෙඩ්ෆෝර්ඩ් දුම්රිය අනතුර - එක් අයෙකු මියගොස් 100කට ආසන්න පිරිසක් තුවාල ලබයි

    හරි පුදුමයි නේ, බ්ලොක් එකක් ආවොත් මුළු ලයින් එකම බ්ලොක් වෙනවා නෙ. ලංකාවේ එහෙමයි. මුළු ලයින් එකේම රෙඩ් ලයිට් එක වැටෙනවා. ඊළඟ ස්ටේෂන් එකෙන් කිව්වොත් විතරයි ස්ටේෂන් එකට යනකම් යන්න අවසර තියෙන්නෙ
  12. Inigo Montoya

    මින් පසුව ස්වීඩනයේ ඉස්ලාම් ආගම නැහැ.ෂරියා නීති සහ ඉස්ලාම්වාදය ස්වීඩනය තුළ කිසිසේත් ක්‍රියාත්මක කිරිමට ඉඩ නැත

    ඒ වුනාට ටික කාලෙකින් ස්වීදනිස්තාන් රටේ නීතිය ෂරියා වෙනවා, එබා නෝනා කරලා තියෙන්නේ හිල් කූඩේ අතින් වහන්න ට්‍රයි කරා වගේ වැඩක්. දැනටම මැල්මෝ වගේ ටවුම් පාකිස්තානේ කරච්චි වගේ වෙලා කියල නිවුස් එකක් දැක්ක.
  13. Inigo Montoya

    කාගෙද වැරැද්ද?

    ඌ පොලිස් බයික් එක ලඟදි බ්රේක් චෙක් කළා. පිස්සු පකෙක් . එත් හප්පපු එකාට දඩ වදිනවා
  14. Inigo Montoya

    කාගෙද වැරැද්ද?

    ඌ පිස්සෙක් වුනත් පිටුපස්සෙන් අනින්න බෑ බන්. අරූ අයින් කරගන්නකම් ඉවසන් ඉන්න ඕන.
  15. Inigo Montoya

    Anjalee Bandara

    සලෙයි, පාස්කුවයි ඉවරද මහත්තය.
  16. Inigo Montoya

    විශ්වවිද්‍යාලේ හෑන්ඩ්ෆෝන් එකක් තිබ්බේ එයාට විතරලු

    ජනාධිපති වුනාට පස්සේ ප්‍රේමදාසටත් ඔය පිස්සුව හැදුන, හීන මානේ උග්‍ර වෙලා තිබුනේ. පොර කිව්වා සෙන් ජෝශප් එකට ගියේ කියල. අම්මා තාත්තා මුදලිලා වගේ ෆොටෝ පත්තරෙත් දැම්ම. එත් මරණය දවසේ ප්‍රේමදාසගේ සහෝදරියෝ ටිකක් ඇවිත් හිටිය. ගමේ කම්කරු වැඩ කරන මනුස්සයෝ වගේ පෙනුම තියෙන උන්.
  17. Inigo Montoya

    අද මේ දැන් මේ මොහොතෙ උබ මැරුනොත් උබ ගෙවපු ජීවිතය ගැන උබ satisfied ද?

    1) අද මෙ දැන් මෙ මොහොතෙ උබ මැරුනොත් උබ ගෙවපු ජීවිතය ගෙන උබ satisfied ද? ඔවු 2) regrets නෙද්ද? නැත්තේ කාටද? 3) උබෙන් depend වෙන අයට මොනව වෙයි කියලද හිතන්නෙ? ඩිපෙන්ඩන්ට්ල කවුරුවත් නැහැ. එක නිසා මන් ඉන්නේ කුරුල්ලෙක් වගේ.

    No contents