ඒ බන් සමහරු නිදහස් ජීවිතේට කැමතියි. ගොඩක් ඉහල බුද්ධියක් තිබුනත් ලොකු පොසිෂන් වලට යන්නේ නැතිව සැහැල්ලුවෙන් පොඩි ජොබ් කරගෙන ආතල් එකේ ඉන්න උන් ඉන්නවා. ලංකාවේ ඩිග්රි එකකට ලොකු වටිනාකමක් තිබුනත් කළා අංශයෙන් ඩිග්රි එකක් ගත්තොත් ප්‍රයිමරි ගුරුතුමෙක් වෙන්න ඇරෙන්න වෙන දෙයක් බෑ නෙ බන්. එහෙම ඩිග්රි එක...