1. Inigo Montoya

    මගෙ මලය A/L කරන්න බෑ කියනව.

    මන් ලිව්ව කාලේ ආවේ බුද්ධි පරීක්ෂණ පේපර් එකක්, මිකැනිකල් ඩ්‍රෝවින් පේපර් එකක් විදියට පේපර් දෙකක්. දෙවැනි පේපර් එකේ අපිට පේපර් එකේ ඇඳලා තියෙන එක විශාල කරලා වෙනත් දිශාවකින් බලන විදියට පෙනෙන්නේ කොහොමද කියල අඳින්න තිබුනා.
  2. Inigo Montoya

    මගෙ මලය A/L කරන්න බෑ කියනව.

    ඩවුන්ලෝඩ්වල තේරීම් පරීක්ෂණයක් ගැන තියෙනවා, එත් මොඩල් පේපර් එක ඩවුන්ලෝඩ් කරන්න නැහැ. කෝකටත් ඇප්ලිකේෂන් දාන්න. අපේ කාලේ විභාග ගාස්තුවක් ගෙවන්නත් වුනා.
  3. Inigo Montoya

    මගෙ මලය A/L කරන්න බෑ කියනව.

    ඉඳින් මම බලන්නම්. මන් සාමාන්‍ය පෙළ ලියල අවුරුදු 21 වෙනකම් හැම අවුරුද්දෙම ඔය හුත්තට ලිව්වා. එක සැරයක්වත් රිසල්ට්ස් කිව්වේ අනහ. අන්තිම සැරේ ලියුමක් ආව ලකුණු මදි කියල.
  4. Inigo Montoya

    මගෙ මලය A/L කරන්න බෑ කියනව.

    ඔවු, අභ්‍යන්තර පාඨමාලාව කරන්න නම් ඔය තේරීම් පරීක්ෂණය පාස් වෙන්න ඕන. බාහිර සති අන්ත පාඨමාලාව කරනවා නම් ඒවා ඕන නැහැ. එත් මුදල් ගෙවන්න ඕන.
  5. Inigo Montoya

    මගෙ මලය A/L කරන්න බෑ කියනව.

    යන්න පුළුවන්. විෂයන් 6ක් පාස් වුනාම ඇති. එකට ගණිතය, සිංහල සහ විද්‍යාව ඇතුලත් වෙන්න ඕන. හැබැයි ඔය විභාගේ අමාරුයි (විභාගෙට වඩා ඉල්ලුම වැඩි නිසා තේරෙන ප්‍රමාණය ඉල්ලුම් කරන පිරිසෙන් සුළු ප්‍රතිශතයක්). උසස්පෙළ ගණිතය කරපු උනුත් ලියනවා. ඉතින් විභාගේ මහන්සි වෙලා ගොඩ දාගත්තොත් ඌට ඒක ඇති.
  6. Inigo Montoya

    ගොවියටත් ලාබයි, පාරිභෝගිකයින්ටත් ලාබයි..

    සිරිමාගේ කාලේ තිබ්බේ සංවෘත ආර්ථිකයක්, ඒ කියන්නේ රටට ඕන දේවල් රටේම නිපදවාගන්න එක. මේක හොඳයි වගේ පෙනුනට නරක සැහෙන්න තියෙනවා. ඔය උඩින් කියල තියෙන උදාහරනේ ගොවියා වී සහල් කරලා පැකට් කරනවා කියල හිතමු. ඕක හැම ගොවියම කරනවා නම් ඒ හැම එකාටම අදාළ යන්ත්‍රය ගණනේ ඕන. එතකොට ගොවියාට එකතු වෙන පිරිවැය වැඩියි...
  7. Inigo Montoya

    Mokada hithenne..

    පේන්නේ නැහැ බන්. ලින්ක් එක දාපන්
  8. Inigo Montoya

    කාගීල් එකේ උනුත් හෙන @$ වැඩ කරන්නේ

    මට දැන් අයිස්ක්‍රීම් එකක් කන්න ඕන වෙලා ඉන්නේ.
  9. Inigo Montoya

    Questions මේක ටිකක් අවුල් සමහරු බනී . මං කෙල්ලෙක් එක්ක සම්බන්ධයක් පටන් ගත්තා

    පවු බන්, ඇවරේජ් ලුකින් කෙල්ලෝ. මට සිරාවටම දුක හිතුන. හැබැයි කළුවට තිබුනත් ෂේව් කරලා පිරිසුදුව ඉන්නවා නම් අවුලක් නැහැ. මොකද අපේ ගැජට් එකත් කරුවලේ පේන්නේ නැති තරන් කලුයි නෙ.
  10. Inigo Montoya

    Tummy pain- urgent

    මටත් එක සැරයක් ඕක දුන්න, domperidon එකක් බීපන් කියන්න ආවේ. ඔය බෙහෙතෙන් මොකක්ද වෙන්නේ?
  11. Inigo Montoya

    බැලුවද? බැලුවද? සුපිරි ෆිලුමක්! 🤩 DRIDAM (2026) - Malayalam / Thriller/Crime

    මන් දැන් මේක බෑවා. අද රෑ බලනවා.
  12. Inigo Montoya

    වාහන පදින කලුවෝ වරෙල්ලා - උඹලා මේවා කොහෙද තියාගන්නෙ?

    මටත් ඕක වුනා, මන් ඔරලෝසුව තියන්න හිතල පස්සේ තාත්තා අඳුරන කඩේකින් සල්ලි ඉල්ලගත්ත, එදාම හවස ආපහු ගෙව්වා. ඔහොම වෙනවා කල්පනාව අඩු වුන වෙලාවට.
  13. Inigo Montoya

    ඉන්දියන් කොල්ලට තරහා ගිහින්

    මොනවා වුනත් ඌ හෙන ටැලන්ට් එකක් තියෙන එකෙක්. ඌගේ ටයිමින් එහෙම හොඳටම හොඳයි.
  14. Inigo Montoya

    Dr. Priya පූසාගේ ඇට දෙක කපලා

    පූසන් උගේ වැයික්කිය මුර කරන්නේ. අනුන්ගේ ඒවාට රිංගන්න යන්නේ නැහැ. අපෙත් ඉන්නවා මරුමුස් ගඩ්ඩෙක්.
  15. Inigo Montoya

    Tummy pain- urgent

    කෑම කෑවාම ද බඩ රිදෙන්නේ? ඔය තරම් කල් වේදනාවක් තිබ්බ නම් බෙහෙත් නොගෙන ඉන්න එපා.
  16. Inigo Montoya

    පැය 2 ට 50kg ගොඩගත් අපේ වැඩ කාරයා 😱🐟☘️

    පර්මිට් එකක් ඕනද මුන් අල්ලන්න?
  17. Inigo Montoya

    Post your O/L Results here!

    අපට උගන්වපු කෙමිස්ට්‍රි ගුරුතුමියත් ඔහොම කතාවක් කිව්වා. දැන් (95 වගේ කාලේ) ඕ ලෙවල් ලේසි වුනාට අපේ කාලේ ගොඩක් අමාරුයි කියල ඒ කාලේ පෙළ පොත් හොයාගෙන ගණන් හදන්න කියල අපිට කිව්වා. උසස්පෙළ කෙමිස්ට්‍රි වලට සාමාන්‍ය සරළ ගණිතය ඇති වුනත් ඒවා සුළු කරන්න ඒ කාලේ සමහරුන්ට අමාරු වුනා.
  18. Inigo Montoya

    කීරාල අප්පුහාමි සහ හයිඩ්‍රොලික් විප්ලවය: සුද්දන් හොරකම් කළ හෙළ බුද්ධියේ තවත් එක රහසක්! 🇱🇰✨

    මේවා ෆේස්බුක් දාපන්, උඹට හොඳ ෆොලොවර්ස් තොගයක් එකතුකර ගත හැකි වෙයි.

    No contents