තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ වැඩ පරීක්ෂකයකු මෙන්ම මාලිමා ප්‍රාදේශීය සභා අපේක්ෂකයකු වංචා සහගත ලෙස ජලය බලා ගැනීම නිසා රුපියල් 51434 දඩයක් අයකර ගැනීමට කටයුතු කළ බව තිස්සමහාරාම ජල සම්පාදන මණ්ඩලයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.
තිස්සමහාරාම ජල සම්පාදන මණ්ඩලය මගින් නිවසට ලබා දී තිබූ ජල සම්බන්ධතා මනුව...