මෙහෙම කරන්න පුලුවන්, සමහර බැංකුවල තියෙන Auto Bill Settlement කියලා Option එකක්. Sampath, Commercial, Amex (NTB), DFCC ( සමහර Bank වල හැම utility bill එකක්ම ගෙවන්න් බෑ) ඕකෙ වෙන්නෙ මෙහෙම කතාවක්, Standing Order එකක් දැම්මොත්, ඔයා දෙන කාලයක් වෙනකම් end date , නිස්චිත ගානක් , ඩෙබිට් වෙලා වෙන Account...