පානදුරේ කුනු කේස් එකනම් පට්ට සාපයක්. සමහර කාලවලට ඕක සුද්දකරනවා. අනේමංදා, නගරසභාවෙ ඉන්න ඩයල්ටික කුණු නගරෙමැද්දේ තියාගෙන මොනවා කරනවද කියලා.
PS: එක එක තැන්වල කුනු නොදාන එකනම් පට්ට හොද පුරුද්දක්, හැබැයි මං හිතන්නෙ ඒ පුරුද්ද හැදෙන්න ඕන Railway Department එකෙන්ම තමා. මුලින්ම කකුස්සි වලින් රෙන ඒවා...