ඩයලොග් එකෙන් Tower එකක් ගැහුවෙ, අරගලේට ආදරේකට නෙවෙයි. අනිත් සෙල් ටික Overload වෙන නිසා ඔය කියන Area එකට විතරක් ටවර් එකක් ගැහුවා.
මෙක තමයි වෙන්නෙ ඔපරේටර් ලා අඩුවෙනකොට, සමහර විට ප්ලෑන් එක ඇත්තේ Airtel Promote කරන එක වෙන්න බැරි නෑ budget network එකක් විදියට. අනේ මංදා. මේ වගේ දේවල් Regulate කරන්න...