මචං මමත් මේ දවස් වල උඹ වගේම ගෙදර පොඩි පොඩි වැඩ වලට (පේන්ට් කරන්න/ හුලං ගහන්න/ ස්ටේප්ලර් ) compressor එකක් ගන්න හොයනවා,
මට නම් අඩුම හම්බුනේ 24L - 2HP තමා
DBL කියලා බ්‍රෑන්ඩ් එකක් 14500 සෙට් උනේ
තාම ගත්තෙ නෑ ,එක එක brand තියෙනවා අහලවත් නැති, හොඳ එකක් හොයලා ගන්න ඕනේ.