මචන් යාලුවෙක්ගේ I phone 7 plus 128GB එකක් සෙට් උනා I cloud ලොක් එකක්, ඌ ඒක RS 20 000 කට දෙන්නම්ලු
මේක මචන් මන් බැලුවේ අරගෙන Unlock කරගන්න කියලා,
Unlock සීන් එක ගැන මුකුත්ම දන්නේ නැහැ බන්,
කිරියේ i phone unlock කරගත්තු උන් ඇතිනේ, පොඩ්ඩක් විස්තර දන්න උන් කියපන්කො,
මට දැන ගන්න ඕනේ,
* Unlock...