මචන් ලා හැමදාම අපි එක එක රට වල හදන TV Series බලනවා නෙහ්, මාත් බන් game of thrones / lost / the walking death වගේ හැම එකක්ම බලනවා,
එත් බන් නිකමට වගේ දවසක් ඉරිදා ටීවී එක බලද්දී සෙට් උනේ මේ කතාව ලගදී පටන් අරන් තියෙන්නේ, හැමදාම අපි දකින්නේ ලව් කේස් වගේ කතා නෙහ්.
එහෙම නැත්තන් India වේ කතා...