*සිතන්නට යමක්*
-නිරුවත් සත්‍ය-
හුගාක් වියදම් කරල ඇඳුම් ගන්න අපි හුඟාක් කැමතියි,
ඒත්, ජීවිතේ ලස්සනම මොහොතවල් අපි විඳල තියෙන්නෙ ඇඳුම් නැතුව කියල අපි කවදාවත් තේරුම් නොගනීවි.
_____________________________________________
-පැහැදිලි කිරීම-
ජීව විද්‍යා ගුරුතුමිය: ළමයි, සම්පූර්ණ ක්‍රියාවලියකට අවශ්‍ය...