කුණු කන්ද නාය ගිය සිද්දිය මුල් කරගෙන පොරවල් වෙන්න Post Share කරන මහත්වරුන් වෙතයි.
1) හැම රෙද්දටම දේශපාලනය ගාව ගන්න එපා. අප්පිරියයි.
2) ගොඩක් අයට Pray For Sri Lanka දැම්මේ නැහැ කියල සැහෙන්න රිදිලා.
මේක ලංකාව.
ඉන්න පාලකයෝත් එකයි. කුණු කන්ද විකුණලා හරි අයෙත් බලයට එන්න බලන් ඉන්න පරණ පලකයොත්...