පොශ් වීමේ රහස්.
1) facebook එකේ profile picture එකක් දාන විට මූනෙන් පැත්තක් හසුවන ලෙස ගත් ඒවා දමන්න
2) සෑම profile picture එකක් දැමීමේදීම ඒ හා යන caption එකක් දමන්න
3) දමන photos වලට caption දැමීමේදී අනිවාරෙන් english භාවිතා කරන්න. පුළුවන් තරම් බර english වචන භාවිතා කරන්න. ඔබ සිංහලෙන් caption...