මම හදපු Kandy Trip Itinerary එකක් තියෙනවා. මේක 2 nights/3 days කට හදලා තියෙන්නේ. මේකෙන් තැන් ටිකක් තෝරගෙන යන්න පුලුවන් :yes: :yes:
Day 1
On the way; යන ගමන් අතරමග බලන්න
Kadugannawa Railway Museum - Dawson Tower
Ceylon Tea Museum - Hantane (8.30 - 3.30 : Monday Closed)
After lunch -...