මචං මගේ අදහස නම් පලවෙනි car එක repair අඩු හොඳ reliable එකක් වෙන්න ඕනේ. එහෙම නැති උනොත් උඹට වාහන එපා වෙනවා විශේෂයෙන්ම garage වල රස්තියාදු වෙන්න උනාම. හැමෝගෙම පලවෙනි වාහනේ විශේෂයි මචන්. මගේ පලවෙනි වාහනේ Corolla 110 Diesel full time four wheel manual එකක් (දැනට අවුරුදු 11කට කලින් :P). සුපිරි...