Container Seals - 🚢⚓🛳️

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,691
    199,932
    113
    Colombo, Sri Lanka


    සාමාන්‍යයෙන් ඕටිසම් තත්ව තියෙන ළමයි, විශේෂ අවශ්‍යතා තියෙන අය මොනව කිවුවත්, කෙරුවත්, අනික් අය ඒ ළමයින්ගෙ හිත් රිදෙන්න මුකුත් කියන්නෙ නෑ...
    ශා... හරිම ලස්සනයි, හරි ශෝක් කියල අත්පුඩියක් ගහල නිකං ඉන්නව...😊
    x8PgSEy.jpg
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,221
    1
    126,742
    113
    දෙහිවල
    මේ සීල් හදන්නෙ කවුද
    top most brands ??
    මම උඩ කියලා තියෙන බෝල්ට් සිල් එහෙම නැත්නම් ලයිනර් සිල්ගොඩක් දුරට ආනයනික සීල්.
    අනෙකුත් අගුල් හදනවා Hayleys / Tin pack / Lanka Plastic Industries / Tantri / Lalan Plastics / Lanka Polybags වගේ අය
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,931
    21,286
    113
    adala nene
    බර හදන්නනං මොනව කරන්න බැරිද...
    ටොන් එකක් දෙකක් එළියට ඇදල, වතුර ටිකක් ගහල පොඟවගෙන යනව... නැත්තං, ගල් ටිකක් පටවගෙන යනව...😊

    මමත් හොඳ පලපුරුදු භාණ්ඩාගාරික කෙනෙක් හරිය...


    සාමාන්‍යයෙන් ඕටිසම් තත්ව තියෙන ළමයි, විශේෂ අවශ්‍යතා තියෙන අය මොනව කිවුවත්, කෙරුවත්, අනික් අය ඒ ළමයින්ගෙ හිත් රිදෙන්න මුකුත් කියන්නෙ නෑ...
    ශා... හරිම ලස්සනයි, හරි ශෝක් කියල අත්පුඩියක් ගහල නිකං ඉන්නව...😊
    කෙමෙස්ට්‍රි එක්ස්පර්ට් කියලා බෝඩ් ගහන් හිටියට භාගයා මිස් හෙන ගොං නෙ 🥲😐
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,691
    199,932
    113
    Colombo, Sri Lanka
    මම උඩ කියලා තියෙන බෝල්ට් සිල් එහෙම නැත්නම් ලයිනර් සිල්ගොඩක් දුරට ආනයනික සීල්.
    අනෙකුත් අගුල් හදනවා Hayleys / Tin pack / Lanka Plastic Industries / Tantri / Lalan Plastics / Lanka Polybags වගේ අය
    THANKS (y)
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,221
    1
    126,742
    113
    දෙහිවල

    Thanks bro 😍



    තවත් මේ වගේ විස්තර දාමු :love2: (y)


    බම්පර්


    පට්ට මචන්.

    Ape gedarath issara thibba oya bolt seal set ekak. thawa Sri Lankan kiyala gahapu plastic lock seals wagayakuth thibba.

    Super Machan


    බම්ප්

    නැවතත් බලමු :love2:
    ❤❤