Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
A
SLT Fiber
මම බැලුවේ Dialog Viu mini එකක් connect කරොත් fiber එකට ඔය package එක දාලා, අනිත් device වලට slow වෙයිද කියලා, Viu mini එක වැඩ කරන ගමන් තියෙද්දී වෙන device එකකින් Youtube 4K දාලා බැලුවොත් වගේ Buffer වෙයිද කියලා
Aurora_321
Post #5
Jul 18, 2025
Forum:
ElaKiri Talk!
A
SLT Fiber
SLT Fiber Speed based unlimited package එකේ 100Mbps කියන්නේ connect වෙන එක Device එකකට ලැබෙන bandwidth එකද නැත්තම් device 10ක් වගේ connect උනොත් එකකට 10 Mbps වගේ බෙදිලා යනවද?
Aurora_321
Thread
Jul 18, 2025
Replies: 11
Forum:
ElaKiri Talk!
A
Dialog Fiber Unlimited
එහෙනම් ළඟදීම SLT එකෙනුත් FUP නැති Unlimited Fibre දෙයි වගේ
Aurora_321
Post #25
Jul 17, 2025
Forum:
ElaKiri Talk!
A
පියුමි හංසමාලිගේ සිඟිති පාතාල පුතා අත්අඩංගුවට..🛑
පොඩි කාලෙදිම අයින් කරලා දාන්න ඕනේ විසබීජ
Aurora_321
Post #43
Jul 13, 2025
Forum:
ElaKiri Talk!
A
මේ සිස්ටම් එක 😁
මේ බලහල්ලකෝ වව්නියා University එකේ ලමයි register කරන සිස්ටම් එක😁, ලංකාවේ වෙන state uni එකක මෙහෙම සිස්ටම් එකක් තියෙනවා කියලා නම් මීටර් වෙලා නෑ මට.මම හිතන්නේ මේක තමා ලංකාවේ junior ම state uni එක
Aurora_321
Thread
Apr 7, 2025
Replies: 0
Forum:
ElaKiri Talk!
A
🔴 BREAKING NEWS CLUB වසන්ත වෙඩි ප්‍රහාරයෙන් මරුට.
අපි දැන් හරිම ප්‍රසිද්දයි 😁
Aurora_321
Post #150
Jul 8, 2024
Forum:
News and Updates
A
POS with Inventory Required
අපි ගාව තියෙනවා , DM
Aurora_321
Post #4
May 21, 2024
Forum:
Software Development
A
hard disk enclosure Use කරන අය ඉන්නවාද?
මාත් පාවිච්චි කරනවා එහෙම අවුලක් නම් නෑ , මන් පාවිච්චි කරන්නේ ලැප් එකක HDD එකක් , enclosure එක ගෙන්න ගත්තේ ali express offer එකකින් 200LKR වගේ වුනේ, enclouser පාවිච්චි කරන්න භයයි වගේ නම් dock එකක් ගන්න 7000 වගේ වෙන්නේ
Aurora_321
Post #2
May 5, 2024
Forum:
ElaKiri Help
A
කාලසර්ප යෝගය තියන කෙල්ලොන්ගෙ
කරපු පව් ගෙවන්නම වෙනවා 😥 පුළුවන් නම් අලුත් පව් නොකර පින් වැඩම කරන්න බලන්න
Aurora_321
Post #103
May 4, 2024
Forum:
ElaKiri Talk!
A
කාලසර්ප යෝගය තියන කෙල්ලොන්ගෙ
මම නම් අහලා තියෙන විදිහට කාල සර්ප යෝග / අර්ධ කාල සර්ප යෝග තියෙන අයගේ මුළු ජිවිතම අවුල්, කාල සර්ප යෝග තියෙන්නේ පෙර ආත්ම වල බලවත් අකුසල කර්ම කරපු අයට
Aurora_321
Post #64
May 3, 2024
Forum:
ElaKiri Talk!
A
Me music ahaddi wenama lokekata yanawa wage
Aurora_321
Post #15
Apr 17, 2024
Forum:
ElaKiri Talk!
A
ගෑණු ළමයි
ඇරපන් ඕකට 😁🫡
Aurora_321
Post #60
Apr 15, 2024
Forum:
ElaKiri Talk!
A
SLT Fiber
මේ පාර අවුරුදු දවසෙත් internet free දෙයිද ?😁
Aurora_321
Thread
Apr 12, 2024
Replies: 3
Forum:
ElaKiri Talk!
A
මේ සින්දුව ...
අඩෝ මේ සින්දුවේ අමුතුම Vibe එකක් තියෙනවා, මේ සින්දුවේ වියෝවක් / විරහවක් ගැන කියවුනාට මේකේ Music / melody වලින් තේරෙන්නේ ඒක අර වැලපෙන,අඬන දුකක් නෙමේ නිකන් අර හැමදේම අතාරිනවා වගේ සීන් එකක් නේද? හරියට නිකන් ගානක් නැතිව අතහරිනවා වගේ.
Aurora_321
Thread
Apr 4, 2024
Replies: 1
Forum:
ElaKiri Talk!
A
වැටකෙයියා video leak කලුවගෙ photo එක share කරන උන්..
Video 24 k hambuna 😁, okkoma keeyak wage leak wela thibbada?
Aurora_321
Post #12
Mar 19, 2024
Forum:
ElaKiri Talk!
A
SLT Fiber
මේ පැකේජ් එකට Tax , Voice line Rental එකයි ඔක්කොම එකතු උනහම Final බිල කීයක් වගේ එනවද?
Aurora_321
Thread
Mar 10, 2024
Replies: 8
Forum:
ElaKiri Help
A
ඈත රන් විමන් සින්දුවේ
ක්ලැරන්ස් melody එක කොපි කරේ මේ සින්දුවෙන්ද? ක්ලැරන්සලා 1967 දී කියපු එක ප්‍රියා කීව එක
Aurora_321
Thread
Feb 22, 2024
Replies: 10
Forum:
ElaKiri Talk!
A
Dialog HBB පිස්සු නටනවා රෑ 9න් පස්සේ
Nothern area වල ඉන්න අයට indian teleco කෙනෙක්ගේ frequency නිසා interferences වෙන සීන් එකක් තියෙනවා ඕක මට කිවේ dialog එකේ වැඩ කරන ඩයල් එකක් , අනුරාධපුර වගේ වෙනකම්ම ඔය සීන් එක තියෙනවා, CAT 6 (S12 PRO) router වලට ඕක බලපාන් නෑ
Aurora_321
Post #10
Feb 21, 2024
Forum:
ElaKiri Talk!
A
Dialog HBB පිස්සු නටනවා රෑ 9න් පස්සේ
ඊයේ ඉදන් අපිටත් ඔය ප්‍රශ්නේ තියෙනවා, ඇත්තටම මොකක් වෙන්න ඇතිද හේතුව 😥
Aurora_321
Post #5
Feb 21, 2024
Forum:
ElaKiri Talk!
A
මේ මොහොතේ උඹලගේ ඩයලොග් රවුටර් වැඩද?
Same here
Aurora_321
Post #4
Feb 21, 2024
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
Next
First
Prev
3 of 6
Go to page
Go
Next
Last
No contents
Top
Bottom