කාලසර්ප යෝගය තියන කෙල්ලොන්ගෙ

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,993
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔය ඔක්කොම ටොම් පච... අවුරුදු 1000ක් තිස්සේ එන ජොතිෂය අමු කෙප්පයක්..ඔය කෙප්ප මෙකේ පතුරන්නේ @Lovtus :yes: :yes: :yes: ... දැන් ග්‍රහ තාරකා වෙනස් වෙලා තියෙන්නේ.. නාසා දැනූම මුසු නූතන ජෝතිෂය හරහා හරි කේන්දරේ බලවාගන්න ඕනේ නම් මට PM කරන්න..
    Ow ban
    Mama danna kenekge kebdare tiyenawa
    Marry karama husbanta apalay
    Marenna ida tiyenawa kiyala
    Dan marry karala babalat innawa
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    Ow ban
    Mama danna kenekge kebdare tiyenawa
    Marry karama husbanta apalay
    Marenna ida tiyenawa kiyala
    Dan marry karala babalat innawa
    ඒත් කවද හරි මැරෙනවනි. එතකොට කේන්දරේ ඇත්ත වෙනව හැබැයි 😁
     
    • Haha
    Reactions: lankalk

    Aurora_321

    Active member
  • Feb 5, 2022
    109
    99
    28
    ඒක තමා මේ ත්‍රෙඩ් එකක් දාලා උබලගෙන් අහලා තියෙන්නෙ 😒

    මේ කේස් එන්නැතිවෙන්න ගොඩ දාගන්න කරන්න දෙයක් නැද්ද බොසාලා?
    ------ Post added on May 3, 2024 at 7:31 PM
    කරපු පව් ගෙවන්නම වෙනවා 😥 පුළුවන් නම් අලුත් පව් නොකර පින් වැඩම කරන්න බලන්න
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,745
    1
    51,621
    113
    ප*යාගල
    sorry.com
    මොකද්ද මචං හරකෙක්ගෙ ජීවිතෙයි, කුකුලෙක්ගෙ ජීවිතෙයි තියන වෙනස. වියදම අඩු නිසා කුකුලෙක් නිදහස් කලාට මදිද
    It depends. Salli thiyena ekekta nm kukulek nidahas karata hithata madi neh.
     
    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    Library eke pothak thibba 😁

    IMG-5134.jpg
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    මම දන්න අයිය කෙනෙකුටයි, යුනි එකේ හිටපු අක්ක කෙනෙකුටයි, මගෙ යාලුවෙකුටයි ඔය සීන් එක කේන්දරේ තියෙනව. අර අයියයි අක්කයි ජීවිතේ මුල් කාලෙ යම් යම් ප්‍රශ්න වලට මූණදීල තියෙනව. ඒත් ඒවනම් ඉතින් ඕක නිසා වුනාමද කියන්න මම දන්නෙ නෑ මොක්ද ඔයිට වැඩිය ප්‍රශ්න වලට මුහුන දීපු මිනිස්සු මම ජීවිතේ දැකල තියෙනව. අනික ප්‍රශ්න නැති මිනිස්සු කොහෙද ඉන්නෙ.

    දැන් අර අයියයි අක්කයි දෙන්නම හොද තැන්වලින් කසාද බැදල පොදුවේ ගත්තම හොදම ජීවිත ගතකරනව කිසිම අඩුපාඩුවක් නැතුව. දෙන්නටම ළමයිනුත් ඉන්නව. මගෙ යාලුවත් කසාද බැදල වයිෆුයි පොරයි හොද රස්සාවල් කරන් ෆුල් ෆන් එකේ උන් දෙන්නත් ඉන්නව. හැබැයි ඒගොල්ලන්ට තාම බබාල නෑ. තව අර අයියයි මගෙ යාලුවයි කසාද බැන්දෙත් හදහන් ගලපන්නෙ නැතුව. මොකද දෙන්න යාලුවෙලා බැන්දෙ. අර අක්ක ප්‍රොපෝසල් එකකින්.

    එහෙම බැලුවම ඔය කාල සර්ප යෝග අනම් මනම් මොකුත් නැතුව බැන්ද උන් මොලෝ රහක් නැති ජීවිත ගත කරනවත් දැකල තියෙනව. ඒක නිසා ඕවගැන මට නම් තියෙන්න ප්‍රෙහෙලිකාවක්.
     
    • Like
    Reactions: sakuntha1996

    srinathSSS

    Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    කේන්දරේ කාල සර්ප යෝගය තියන කෙල්ලොන්ගෙ විවාහ ජීවිතේ අවුල් වෙනවා කියන්නෙ ඇත්තද බං? මමනං ඕවා ගැන ලොකුවට විශ්වාසයක් නෑ. හැබැයි කේන්දර කාරයෙක් අම්මව බය කරලා. උබලා දන්න කේන්දරේ කාලසර්ප සීන් එක තිබ්බ හැබැයි දැන් මැරිකරලා හොද විවාහා ජීවිත ගත කරන කෙල්ලො ඉන්නවද? නැත්තං උබලා දන්න ඔක්කොම කාලසර්ප සීන් තිබ්බ කෙල්ලොන්ගෙ විවාහා ජීවිත අසාර්ථකයිද? කාලසර්ප තිබිලාත් හොද විවාහා ජීවිත ගතකරන උන් ඒකට මොනවහරි ජෝතිශ්‍ය පැත්තෙන් ගේමක් දීලා (මොනවා හරි පූජාවක් කරලා/ සුරයක් දාලා..etc) ද එහෙම ඉන්නෙ?

    අනික කාලසර්ප තියන කෙල්ලොන්ට ග්‍රහ පිහිටීමෙන්ම කලු කුමාර කියන සීන් එක එහෙමත් සෙට් වෙන්න ලොකු චාන්ස් එකක් තියන නිසා රණ්ඩු වලි වැඩිවෙලා දෙන්නට දෙන්නා එපා වෙලා ඩිවෝස් වෙන ලෙවල් එකට යනවා කියන්නෙ ඇත්තද? මේවා බලපාන්නෙ කේන්දර ඔලුව උඩ තියාගෙන ඒක මතම එල්ලිලා දගලන උන්ට විතරද? නැත්තං ඒවා විශ්වාස කරත් නොකරත් ඕන එකෙක්ට බලපානවද? ජෝතිශ්‍ය කාපර්ලා සහ මේවා ගැන උබලගෙ හෝ උබලා දන්න අයගෙ අත්දැකීම් තියන උන් කියපල්ලා. කාලසර්ප තියන වයිෆ් කෙනෙක් ඉන්න හස්බන් කෙනෙක්නම් වඩා හොදයි 😐
    උබ බැන්දද? Update එකක් දීපන්
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339

    එතකොට දැන් අපි දෙන උත්තර අම්මාට පෙන්නනවාද?
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    මේ thread එක ආයෙ උඩ ඇවිල්ලනෙ...

    මම මේ යෝගය තියෙන ප්‍රසිද්ධ මිනිස්සු කවුද කියල search කලාම ආව සෙට් එකක්. බලන්න ගියාම ඒ මිනිස්සු ඒ ඒ ෆීල්ඩ්ස් වල Top එකටම ආව අයනෙ :P

    * Jawaharlal Nehru: India's first Prime Minister, known for his leadership during the country's independence movement.

    * Rajinikanth: The popular actor is also believed to have this yoga, despite his success.

    * Sachin Tendulkar: A legendary cricketer, celebrated for his exceptional batting records.

    * Dhirubhai Ambani: A successful businessman and founder of Reliance Industries and father of Mukesh Ambani who's presently the richest person in India .

    * Abraham Lincoln: The 16th U.S. President, renowned for his role in preserving the nation during the Civil War.

    * Dr. Radhakrishnan: A prominent philosopher and statesman, who served as India's second President.

    * Ronald Reagan: The 40th U.S. President, known for his conservative policies and impact on the Cold War.

    * Mahatma Gandhi

    * Nelson Mandela

    * George W. Bush
     
    Last edited:

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,451
    6,328

    Survival bias බන්.
    ප්‍රසිද්ධ මිනිස්සු සර්ච් කරාම එන්නෙ ටොප් උන් තමයි.
    හැදි ගෑවිච්ච උන් සර්ච් කරේ නෑනෙ. කරත් උන් ප්‍රසිද්ධ වෙන්නෑනෙ
     
    • Like
    Reactions: kasunkaru

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,826
    1,509

    අපේ තාත්තටත් කාල සර්ප යෝගය තිබුණ ....

    තාත්ත ගෙ නම, මෙතන ලැයිස්තුවෙ නෑනෙ

    ඔය යෝගය ත් එක්ක වෙනත් ප්‍රභල සුභ යෝග තිබුනොත් ඒවයෙ ඵල ලැබෙනව නම් මේකෙ නරක ටිකක් අඩුවෙනව ඇති.

    රාහු කේතු දසා කාලෙට පිස්සු හැදෙනවලු
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    Survival bias බන්.
    ප්‍රසිද්ධ මිනිස්සු සර්ච් කරාම එන්නෙ ටොප් උන් තමයි.
    හැදි ගෑවිච්ච උන් සර්ච් කරේ නෑනෙ. කරත් උන් ප්‍රසිද්ධ වෙන්නෑනෙ
    නෑ මම මේක සච් කලේ මේකෙ සමහර අය කමෙන්ට් කරල තියෙන විදිහට ඔය යෝගයෙ ඔච්චර අවුලක් තියේ නම් මේ මිනිස්සු ඒ අයගෙ ෆීල්ඩ්ස් වල ටොප් එකටම ආවෙ කොහොමද ? සාමාන්‍ය මට්ටමකටත් නෙමෙයිනෙ, උපරිමට ආපු අය. එහෙම බැලුවොත් ඔය යෝගය නැති අයටත් වැඩිය ඒ මිනිස්සු ලකීනෙ.

    kela wuna ewun baluwoth ithin un hamoma oya doshaya tibilada ehema wune kiyala tharka karannath puluwan onema kenekta.

    අපේ තාත්තටත් කාල සර්ප යෝගය තිබුණ ....

    තාත්ත ගෙ නම, මෙතන ලැයිස්තුවෙ නෑනෙ

    ඔය යෝගය ත් එක්ක වෙනත් ප්‍රභල සුභ යෝග තිබුනොත් ඒවයෙ ඵල ලැබෙනව නම් මේකෙ නරක ටිකක් අඩුවෙනව ඇති.

    රාහු කේතු දසා කාලෙට පිස්සු හැදෙනවලු
    Owa okkoma coincidentally wena dewal ne ban. Dan oya doshaya tibba kenekta pissu hadunoth kiyai ahh oka nisa tamai hadune kiyala. Hadune nattan kiyai doshaya thibbath wena hoda graha pihiteem nisa une na kiyala.
    Ehema baluwoth pissu hadena okkoma minissu oya doshaya tiyena ayada kiyala tharka karannath puluwan.
    Astrology wala godak wenne minissu mokak hari unahama arawata incidents match karagannawa. India and sri lanka wage ratawala dan oya astrology baya traditionally minissunge hithwala athi karala tiyenne. Eka nisa galawenna ba.
    ------ Post added on Jul 6, 2025 at 7:26 AM
     
    Last edited:

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,826
    1,509
    113
    මම දන්න අයිය කෙනෙකුටයි, යුනි එකේ හිටපු අක්ක කෙනෙකුටයි, මගෙ යාලුවෙකුටයි ඔය සීන් එක කේන්දරේ තියෙනව. අර අයියයි අක්කයි ජීවිතේ මුල් කාලෙ යම් යම් ප්‍රශ්න වලට මූණදීල තියෙනව. ඒත් ඒවනම් ඉතින් ඕක නිසා වුනාමද කියන්න මම දන්නෙ නෑ මොක්ද ඔයිට වැඩිය ප්‍රශ්න වලට මුහුන දීපු මිනිස්සු මම ජීවිතේ දැකල තියෙනව. අනික ප්‍රශ්න නැති මිනිස්සු කොහෙද ඉන්නෙ.

    දැන් අර අයියයි අක්කයි දෙන්නම හොද තැන්වලින් කසාද බැදල පොදුවේ ගත්තම හොදම ජීවිත ගතකරනව කිසිම අඩුපාඩුවක් නැතුව. දෙන්නටම ළමයිනුත් ඉන්නව. මගෙ යාලුවත් කසාද බැදල වයිෆුයි පොරයි හොද රස්සාවල් කරන් ෆුල් ෆන් එකේ උන් දෙන්නත් ඉන්නව. හැබැයි ඒගොල්ලන්ට තාම බබාල නෑ. තව අර අයියයි මගෙ යාලුවයි කසාද බැන්දෙත් හදහන් ගලපන්නෙ නැතුව. මොකද දෙන්න යාලුවෙලා බැන්දෙ. අර අක්ක ප්‍රොපෝසල් එකකින්.

    එහෙම බැලුවම ඔය කාල සර්ප යෝග අනම් මනම් මොකුත් නැතුව බැන්ද උන් මොලෝ රහක් නැති ජීවිත ගත කරනවත් දැකල තියෙනව. ඒක නිසා ඕවගැන මට නම් තියෙන්න ප්‍රෙහෙලිකාවක්.

    මම අහල තියෙන විදිහට මේ යෝගය තිබුණට වෙන වෙන ග්‍රහ පිහිටීම් වලින් මේක දුර්වල වෙනව ....

    කොහොම උනත් රාහු කේතු මහ දශා කාලෙට පිස්සු හැදෙනවාලු ... සමහරවිට ඔය මොලේ නැති වැඩ කරනව කියන්නෙ ඒක වෙන්න ඇති
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    අලුත් ෆෙටිශ් එකක්ද?

    නෑ කළු කුමාර දිෂ්ටිය කියන්නේ වෙන යෝගයක්

    කලු කුමාර දිෂ්ටිය කියන්නේ සෙක්ස් වලට ආස උන් මැරිලා අදාල අමනුෂ්‍ය කොට්ටාසයේ කෙනෙක් වෙලා ඉපදිලා ඉදලා අදාල කෙල්ලගෙන් උගේ කාම අවශ්‍යතා සපුරගන්න යන එක නේද?
    ------ Post added on Jul 6, 2025 at 8:34 AM

    මේවා බලපාන්නෙ කේන්දර ඔලුව උඩ තියාගෙන ඒක මතම එල්ලිලා දගලන උන්ට විතරද? නැත්තං ඒවා විශ්වාස කරත් නොකරත් ඕන එකෙක්ට බලපානවද?

    කෙල්ලෙක් ආසරේ කරහම කාගයක් එකි එක්ක උබට ඕනේ විදිහට ජීවත් වෙන්න පුලුවන්ද, බැරිද කියලා හදුනගන්න එක උබගේ ස්කිල් එක.
    සහ පස්සේ පවුල් ජීවිතේ ප්‍රශ්න ආවහම උචිත විදිහට සාර්ථකව මුහුන දෙන එක සහ ඒවා විසදගන්න එකත් උබේ ස්කිල් එක.

    ස්කිල් ඉසූ කොලකෑලි වලට ආරෝපනය කරලා තමන්ගේ නොහැකියාව වහගන්න හොදයි ඔය කතා. 😝
    ------ Post added on Jul 6, 2025 at 8:38 AM
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,826
    1,509
    113
    Owa okkoma coincidentally wena dewal ne ban. Dan oya doshaya tibba kenekta pissu hadunoth kiyai ahh oka nisa tamai hadune kiyala. Hadune nattan kiyai doshaya thibbath wena hoda graha pihiteem nisa une na kiyala.
    Ehema baluwoth pissu hadena okkoma minissu oya doshaya tiyena ayada kiyala tharka karannath puluwan.
    Astrology wala godak wenne minissu mokak hari unahama arawata incidents match karagannawa. India and sri lanka wage ratawala dan oya astrology baya traditionally minissunge hithwala athi karala tiyenne. Eka nisa galawenna ba.
    ------ Post added on Jul 6, 2025 at 7:26 AM

    අපේ තාත්ත ඉපදුණ වෙලාවෙ කිව්ව කියන බොහෝ දේවල් අම්මට නැන්ද කියල තිබුණ .. ඒ දේවල් අම්මගෙ පැත්තෙන් පොරොන්දම් බලවනකොට කියල තිබුණ කියල අම්ම පස්සෙ කාලෙක කිව්ව (එයාල බැන්දෙ proposal)

    හැබැයි අම්ම ගෙ පිහිටීම් වලට හොඳම කෙනා තාත්ත කියලලු කිව්වෙ ....

    විවාහයෙන් පස්සෙ තාත්ත ගැන දන්න කිසිම කෙනෙක් තාත්තගෙ හතර කේන්ද්‍රය පාලුයි කාල සර්ප යෝගය තියෙනව කියල විශ්වාස කරන්නෙ නෑ ... ඒ තරමට දියුණු වුනා .

    අහල තියෙන විදිහට බලවත් සිකුරු 5 වැන්නෙ අති උච්ච යි ලු ... ඒක විතරමයි ලු තිබුණ කියන හොඳ පිහිටීම... (හැබැයි අම්මගෙ කේන්ද්‍රයේ තිබුණ ලු විවාහ සහකරු රජ වෙන යෝගයක් - අම්ම නැතිවුනාට පස්සෙ අපට බොහෝ දේවල් අහිමි වුනේ අපි කම්මැලි නිසා වෙන්න ඇති)