1. UbeThaththa

    හොඳ ෆිල්ම්, මිනි ටීවී සීරීස් ටිකක් කියන්නකෝ...

    ඕක කොහොමද බම්ලො ලස්සන වෙන්නෙ? බය හිතෙනවනෙ
  2. UbeThaththa

    Debit Card එකක් ගන්න බැංකු ගොඩකට ගියා

    උබ බැංකුව ඉස්සරහ හෙලුවෙං උපවාසයක් කරපං
  3. UbeThaththa

    මැරිච්ච ගණිකාවක් ගැන මිනිස්සු මෙච්චර දුක් වෙන්නේ ඇයි ? 😂

    උබේ ත්‍රෙඩ් එක කවුරුවත් ගනං අරගෙන නෑ නේද? 😂 ලෝබ වෙන්නෙ නැතුව සල්ලි කීයක් හරි දීපං උබලගෙ කුහකකං ඉරිසියාකං නැති වෙන්න කියල :ROFLMAO:
  4. UbeThaththa

    මැරිච්ච ගණිකාවක් ගැන මිනිස්සු මෙච්චර දුක් වෙන්නේ ඇයි ? 😂

    උබ වගේ කුහකකං ඉරිසියාකං නැති හිත හොද ගෑනියෙක් වෙන්ඩ ඇති
  5. UbeThaththa

    මේ බල්ලා ඒ කෙල්ලවම හපන්නේ මොකෝ 🤔

    මෝ‍ඩ උට්ටියො දෙන්නෙක් :ROFLMAO:
  6. UbeThaththa

    Dutch Giant VS Jay Cutler (4x Mr Olympia)

    මූ බොඩි බිල්ඩිං කරානම් ගේමක් නැතුව මිස්ට ඔලිම්පියා වෙන්න තිබුන රීචර් ටීවී ෂෝ එකේ අන්තිම සීසන් එකේ (සීසන් 3) හිටියෙත් මූ තමයි
  7. UbeThaththa

    Mother is detoriating

    දවසම තනියම / නිකංද ඉන්නෙ අම්මා?
  8. UbeThaththa

    පන්සලක් ඇතුලේ වලියක් d

    ජාතිවාද / ආගම්වාද අවුස්සන්න මුං සෑහෙන්න උත්සාහ කරනව ඒත් හරියන්නෙ නෑ, අන්තිමට උංම ගූ නාගෙන ගියා :ROFLMAO:
  9. UbeThaththa

    විහාරාධිපති හිමිනමක් 15 හැවිරිදි දැරියක් දූෂණය කරලා 😠 😡 👿 😤 🤬

    හොදටම රිදිල :ROFLMAO: පෙන්නපංකො මම ආගම් වලට මඩ ගහන්න දාපු ත්‍රෙඩ්? උබ අනුන්ට මඩ ගහන්ඩ ගිහිල්ල අන්තිමට උබටම රෙවුන නේද? 😂
  10. UbeThaththa

    විහාරාධිපති හිමිනමක් 15 හැවිරිදි දැරියක් දූෂණය කරලා 😠 😡 👿 😤 🤬

    උංට උංගෙ ආගම ගැන ලැජ්ජයි, ඒ නිසා බෞද්ධයන්ට මඩ ගහනව ඇරියස් කවර් කරගන්ඩ ගෲප් හදාගෙන, නිදි මරාගෙන, කටු කාගෙන :ROFLMAO: පව් ඉතිං උං 😂
  11. UbeThaththa

    පන්සලක් ඇතුලේ වලියක් d

    උබල එළකිරියෙ මුස්ලිම් විදියට පෙනී ඉන්නව වගේ වේස මායං දාන හොර බෞද්ධයොද දන්නෙ නෑ නේද? උබත් බෞද්ධ නමකින්ද ගෲප් වල ඉන්නෙ? :ROFLMAO: විනාඩිය ගානෙ ත්‍රෙඩ් කීයක් දැම්මද බං? 😂 උබල ගැන හිතලමද කොහෙද වෙසක් කල් දාල තියෙන්නෙ සාමපාගමන නිසා ඩිප්‍රෙස් වෙලා, ත්‍රෙඩ් දාල මහන්සි වෙලා ඉන්න උබලට විවේකයක් දෙන්ඩ...
  12. UbeThaththa

    පන්සලක් ඇතුලේ වලියක් d

    ජෝං කාරය හදාගෙන ඉන්න ගෲප් ගැන කිව්වෙ මම :ROFLMAO: ජෝං කාරය ගෲප් හදාගෙන, නිදිමරාගෙන, මහන්සිවෙලා දාන ත්‍රෙඩ් උබ හානව මැද්දට පැනල :ROFLMAO: උබත් ඉන්නවද ඔය ගෲප් වල? 😂
  13. UbeThaththa

    පන්සලක් ඇතුලේ වලියක් d

    උබල ගෲප් නුත් හදාගෙන ඉන්නවද බං ගම් වල ලිද ලග ඕපදූප කතා කරන ගෑනු වගේ අනුන්ගෙ කුණු හොයන්ඩ? ලැජ්ජයි යකෝ :ROFLMAO:

    No contents