අර්චුනාගෙන් පහරකෑ කාන්තාව අත්අඩංගුවට
යාපනය, පෙරියවිලාන් ප්‍රදේශයේ ඉඩම් ආරවුලක් මුල් කරගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ ගිනි අවි තර්ජනයට ලක්වූ බව කියන කාන්තාවක් ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ. එහිදී අධිකරණය...