ඕස්ට්‍රෙලියාවට මුල්වරට හමුදාපතිවරියක් - ලුතිනන් ජෙනරාල් සූසන්
ඕස්ට්‍රේලියානු යුධ හමුදාවේ 125 වසරක ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තාවක් එහි ප්‍රධානියා ලෙස පත් කිරීමට එරට රජය විසින් 2026 අප්‍රේල් 13 වන දින ඓතිහාසික තීරණයක් ගනු ලැබීය. ඒ අනුව, ලුතිනන් ජෙනරාල් සූසන් මේ කොයිල් ලබන ජූලි මාසයේදී විශ්‍රාම යන...