උබල එළකිරියෙ මුස්ලිම් විදියට පෙනී ඉන්නව වගේ වේස මායං දාන හොර බෞද්ධයොද දන්නෙ නෑ නේද? උබත් බෞද්ධ නමකින්ද ගෲප් වල ඉන්නෙ? :ROFLMAO:
විනාඩිය ගානෙ ත්රෙඩ් කීයක් දැම්මද බං? 😂
උබල ගැන හිතලමද කොහෙද වෙසක් කල් දාල තියෙන්නෙ සාමපාගමන නිසා ඩිප්රෙස් වෙලා, ත්රෙඩ් දාල මහන්සි වෙලා ඉන්න උබලට විවේකයක් දෙන්ඩ...