1. Lionzzz

    🔴🔴 අද දහවල් 12 වන විට සමස්ථ චන්ද ප්‍රතිපළය 🔴🔴

    දිනයි නේද දෙය්යෝ. මට හිතෙන්නෙ මනාප බලන්න වෙයි කියලා.
  2. Lionzzz

    Volvo auto brake system fail?

    මෙක ගොඩක් පරණයි
  3. Lionzzz

    ඡන්දෙ results බලන්න විදිහක්

    https://manthri.lk/en/presidential-election-result-2024
  4. Lionzzz

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴 ඔන්න පටන් ගත්තා live එක..

    Excel Sheet එක View Only දාලා ෂෙයා කරපන්කෝ.
  5. Lionzzz

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴 ඔන්න පටන් ගත්තා live එක..

    මොනවද යකෝ මූ මේ ලයිව් ඇවිල්ලා කියවන්නෙ 🙄
  6. Lionzzz

    චන්ද ප්‍රකාශකිරීමේ අඩුවක් තියෙනවාද වගේ සිංහලු

    සමහර තැන් වල පෝලිම් තිබිලා තියෙනවා, 1/2h විතර හිටියා කියලා මගේ යාලුවෙක් කිව්වා ගම්පහ පැත්තෙ තැනක
  7. Lionzzz

    Dubai job offer

    bump
  8. Lionzzz

    ලෙබනනයේ පේජර් යන්ත්‍ර පිපිරිම

    මෙන්න මේ ගැජට් එක තමා පේජ්ර් කියන්නෙ. ටිකක් පරණ Movies වල මේ ගැජට් එක පාවිච්චි වෙනවා. දැන් නම් මේවා පාවිච්චි වෙනවා කියලාවත් දන්නෙ නෑ.
  9. Lionzzz

    තණකොල කපන මැෂින්

    මට බැට්‍රි තියෙන එකක් සෙට් උනේ නෑ. මේක තමා මට සෙට් වෙච්ච සුපිරිම එක. බර නෑ, ගේමක් නැතුව කපන්න පුලුවන්
  10. Lionzzz

    තණකොල කපන මැෂින්

    සාමාන්යයෙන් ගෙදරක තියෙන මිදුලක් වගේ කපන්න නම් ඔය පෙට්‍රල් ඉලව්ව ගන්න ඕන නෑ. Electric එකක් ගනින් Custom Extension Coard එකක් එක්ක. ගේමක් නැතුව කපන්න පුලුවන්.
  11. Lionzzz

    Hoda password manager ekak

    1Password
  12. Lionzzz

    Wifi CCTV Camera Buying support?

    මං ගාව imou wifi එක කැමර් 1 සෙට් කරලා තියෙනවා. ඒක නම් හොදයි.
  13. Lionzzz

    අනුරයියගේ Internet...🧭

    මචං, පොත් වල ලියපු පලියට දේවල් වෙනවනම් කොච්චර දෙයක්ද. TRC එකේ Telcom License එකට අදාල Agreement එක තියෙනවා. පුලුවන් නම් අරහෙන් මෙහෙන් පොඩ්ඩක් කියවපං. තව Number Portability කියලා එකක් පටන් ගන්න ගියා. ඒකට මොකද උනෙ? මගේ අදහස පොතක ලියපු පලියට කරයි කියන විස්වාසෙ ඉන්න එපා.. ජය
  14. Lionzzz

    Mobitel Signal නැහැ

    සිග්නල් තිබිලා නැති උනානම් TRC එකට Complain දාන්න. මොකද Corona කාලේ Towers වල තියෙන Antenna Re align කරා ලොකු Customer base තියෙන තැන් වලට. දැන් කල් වැඩී හැබැයි. Try එකක් දීලා බලන්න. සිග්නල් තිබ්බෙම නැත්නම් එයාලා Coverage Improve කරන Project එකකට දානවා, ඒවා නම් වෙන දවස් දෙය්යො වත් දන්නෙ නෑ...

    No contents