එහෙම මැශින් එකක් ගැන දන්නෙත් අද...
හොද වැඩේ හැබැයි
මාර්වල් endgame මුවි එකේ තමා මේක දැක්කෙ මුලින්ම..මෙන්න මේ ගැජට් එක තමා පේජ්ර් කියන්නෙ. ටිකක් පරණ Movies වල මේ ගැජට් එක පාවිච්චි වෙනවා. දැන් නම් මේවා පාවිච්චි වෙනවා කියලාවත් දන්නෙ නෑ.
View attachment 237409
Movies wala nam SMS walata wage neh use wenne. Me incoming call kiyala thiyenne, meken call ganne kohomada?මෙන්න මේ ගැජට් එක තමා පේජ්ර් කියන්නෙ. ටිකක් පරණ Movies වල මේ ගැජට් එක පාවිච්චි වෙනවා. දැන් නම් මේවා පාවිච්චි වෙනවා කියලාවත් දන්නෙ නෑ.
View attachment 237409

මුන් සාම්පල් චෙක් කරද්දි ගළවලා බලලාවත් නෑ ඒ කියන්නෙ එකක්වත්.
පේජර් ඇතුලේ පොඩි බෝම්බ සෙට් කරලා ඒවා පුපුරවලා තියෙන්නේ. බැටරි පුපුරලා නෙවෙයි.ලිතියම් බැටරියක් බෝම්බයක් කරපු හැටියක්..
අඩෝ කොහොමද බන් උන් ඒක පුපුරන විදියට ගේමක් දීල තියෙන්නෙ එකම වෙලාවෙ ඕව ඔක්කොම පුපුරලානෙ.. ගෙවල්වල හිටපු උන්ගෙ පවා..
හිස්බුල්ලා 2750 ක් එක පාර තුවාලයි..
මුන් මොබයිල් ඩිවයිස් ට්රැක් වෙන හින්දා තමයි pagers වලට මාරු වෙල තිඋනෙ.
සතුරාගෙ යුධ උපකරණවලින්ම උන්ට මරණීය තුවාල ගෙන දුන්න අවස්ථාවක්..
Israel කියන්නෙ මොළ තමයි..
බැටරි එක ඇතුලෙ දාල තියන්න ඇති බන් ඕක අනිව ගළවලා බලනවා උන් සාම්පල් බලද්දි ලොකු ඕඩර් එකක් ගන්න කලින්.. හිස්බුල්ලොත් පුරුදු වෙන්න ඕව කරනවා නෙමෙයිනෙ.. එළියෙ තිබ්බොත් අහු වෙනවා.පේජර් ඇතුලේ පොඩි බෝම්බ සෙට් කරලා ඒවා පුපුරවලා තියෙන්නේ. බැටරි පුපුරලා නෙවෙයි.