1. Lionzzz

    Bike එකේ Helmet එක Clean කරන හැටි.

    කොහොමද බං උබලා Clean කරන්නෙ . විශේෂයෙන්ම අර කුෂන් කරපු ටික. දැනට මං නම් හුගක් වෙලාවට තද අව්වෙ තියෙනවා. මීට අමතරව මොනවද තියෙන්නෙ.
  2. Lionzzz

    Practical Weight Loss Tips

    bump
  3. Lionzzz

    Mobitel One Shot Post Paid Package එකටත් කෙලවන්න යන්නෙ

    Postpaid වලට email එකක් එවල තිබ්බා, Package Change එකක් කරන්න Consent එක දෙන්න කියලා
  4. Lionzzz

    Mobitel One Shot Post Paid Package එකටත් කෙලවන්න යන්නෙ

    ටික දවසක් තිස්සේ ඕක තියෙනවා. තාම නම් අවුලක් නෑ.
  5. Lionzzz

    මේ වගේ ඡන්ද පත්‍රිකාවක් හදන්න බැරිද?

    එහෙම කරාම කොහෙද බොල ආතල් එකක්. අනික ඕවා අපේ සල්ලි නේ. අවුල්ක් නෑ 🤣🤣🤣. ඇප් එකක් නොහදන එක නම් හොදයි. අපේ අයියලා කෝටි ගාන වියදම් කරලා ඕක හදලා අන්තිමටම එක්කො පාවිචි කරන එකක් නෑ. නැත්නම් කට්ටිය පිස්සු කෙලීවි (කොහොමද වැරදිලා හරි හැක් කරොත්, පේනවානේ Gov websites). මගේ පවුද්ගලික මතය තමයි, Vote කරන එක...
  6. Lionzzz

    ඒ පැත්තේ බල්ලට මේ පැත්තට යන්න බෑ කියූ මෝඩ අනුර Sulfuric විහිලු කරද්දී Construction of Port Access Elevated Highway is nearing completion

    කොහොම හරි ගහ කැපුවා, තාම වෙච්චි දෙයක් නෑ. මට හිතේන දේ තමා ගහ කියන්නෙ බොරු කතාවක්. ඔකේ Project එකට තිබ්බ සල්ලි ටික යටිමඩි ගැහුවා කියලා ඒ කාලේ නිවුස් එකක් ගියා නේද? මං හිතන්නෙ ඇත්තටම වෙන්න ඇත්තේ ඒක. ගහ ප්‍රශ්නයක් උනා නම් වයාපෘතියෙන් 60% - 70% අතර ඉවර කරන්න පුලුවන් කම තියෙන්න ඇති. හැබැයි එහෙම උනෙත් නෑ.
  7. Lionzzz

    View Sim OTP from abroad

    Roaming Active කරගන්න. නැත්නම් Android ඇප් එකක් දාලා SMS එක Email එකට forward වෙන විදියට හදාගන්න.
  8. Lionzzz

    HDL අඩුයි

    bump

    No contents