1. B App - සාමාන්යය Online Banking App එකක්, Fund Transfer, A/C Babalance Check, Loan Schedule, Bill Payments, Reload කරගන්න පුලුවන්.
2. Smart Pay App - LankaQR Payments කරන්න තියෙන BOC ලගෙම APP එක.
3. Smart Passbook - Physicial කොළ තියෙන පාස් බුක් එකම Digital කරලා තියෙන්නෙ. (B App එකෙනුත් ඕක...